මක්කම දෙසට හැරි ලොකු හූවක් තියන්න පින්වතුනි
ස්වේච්ඡා සංවිධාන කළමනාකරණ සංවර්ධන මධ්යස්ථානයේ සභාපතිනි ආචාර්ය කලා පීරිස් මහත්මිය පෙන්වා දෙන්නේ රටේ වියළි කලාපයේ ළාබාල තරුණියන් ආර්ථික දුෂ්කරතා මත වයෝවෘද්ධ පිරිමින් සමග විවාහ දිවියට ඇතුළත් වීමේ පැහැදිලි ප්රවණතාවක් මතුව ඇති බවයි. කුරුණෑගල ප්රදේශයේ...