1. HemJ

    Software engineer job change

    කියන්න සතුටුයි මමත් ඒ ගොඩේ ... මම ප්රෝග්‍රමින්ග් කරන්නේ ජොලියට වගේ.... ඊට වඩා නිදහස් ජොබ් එකක් මම කරනවා (පිළිගත්තු /රජයේ )
  2. HemJ

    Commercial Bank NRFC account

    එකනේ නේද ? තේරුණා බං එතකොට අපට කෙලින්ම පේ-පැල් එක ඇඩ් කරගන්නත් පුළුවන්නේ නේද ?
  3. HemJ

    Commercial Bank NRFC account

    මචං එතකොට අපි ඩොලර් 50 දාන්න ඕනේ ඩොලර් කොළ වලින්මද ? ලංකාවේ මාරු කරන තැන තියෙනවද ?
  4. HemJ

    SEO On page සිංහලෙන්

    niyama post ekak
  5. HemJ

    SEO සිංහලෙන්

    thread eka awasana wenakalma kiyewwa..supiri mama godak denuwak gaththa..godak sthuthyi..ada kale godak aya denuma mehema denne nethi kaleka oya super....
  6. HemJ

    ලංකාව සහ දියුණුව

    කොහොම කියන්නද ? එහෙමනම් කණ්ඩායමක් විදියට එකතු වෙලා කියන්න ඕනේ නේද ?
  7. HemJ

    ලංකාව සහ දියුණුව

    අනිවාර්යෙන් සහෝ...
  8. HemJ

    Importing Help

    thank you bro :)
  9. HemJ

    Importing Help

    thank you bro.. oya denata karanawa nam mata PM karanna..
  10. HemJ

    Importing Help

    හැමෝටම සුව දවසක් ! මට උපදෙස් ටිකක් ගන්න ඕනේ එළකිරියේ මේ ගැන දන්නා අයගෙන්.. මේකයි කේස් එක : මගේ යාලුවෙක් ඉන්නවා ජපානයේ.. උට පුළුවන් ජපානයෙන් අඩුවට බඩු ගන්න (ෆෝන් ,ඉලෙට්‍රික් අයිටම් වගේ දේවල් ) ඉතිං මම බැලුවේ මෙහෙට ගෙන්නලා පොඩි ගානක් තියන් විකුනන්න.. මට තියෙන ගැටළු තමයි මේවා :::: # අපට ලංකාවට...
  11. HemJ

    අමතර ආදායමක් හදාගමු

    sthuthyi godak dewal dena gaththa...
  12. HemJ

    How to Buy a iPhone.

    ea kathawa hari bro
  13. HemJ

    ලංකාව සහ දියුණුව

    ලංකාව සහ දියුණුව මම පේපැල් ගැන ගොඩක් දේවල් හොයල බැලුව .අපේ අය ලොකු අවධානමක් අරන් කොහොම හරි වැඩේ ගොඩ දාගන්න අයත් ඇති (මම දන්නේ නැහැ මම තවම ජුනියර් කෙනෙක්):lol: අපේ රටේ ඉන්න මොට්ට දෙසපලුවන්ට තෙරෙන්නේ නැද්ද දන්නේ නැද්ද අපේ රටට විදේශ විනිමය හොයල දෙන මේ වගේ පිරිසක් ඉන්නවා උන්ට සපෝර්ට් එකක් දෙන්න...
  14. HemJ

    කූඹියෝ

    aniwaa eka eththa..unanduwa wagema hema kenatama karanna be bro ... good luck..mata dena ganna deyak one unoth aniwa ahannam..thanks :)
  15. HemJ

    කූඹියෝ

    ලොකු වැඩක් වගේ නේද ? බැරිද අපටත් උදව්වක් දෙන්න අපිත් එකම කුඹි ගුලේ...යන්න පාර කියන්න
  16. HemJ

    e-bay set-up ඊ බේ ගැන දන්නා කෙනෙක් වෙතට

    It looks like there's a problem with this listing. Shipping cost - Shipping cost cannot be calculated when the item is located outside the US. Use flat rate shipping. Attention!

    No contents