Importing Help

HemJ

Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    හැමෝටම සුව දවසක් !

    මට උපදෙස් ටිකක් ගන්න ඕනේ එළකිරියේ මේ ගැන දන්නා අයගෙන්..

    මේකයි කේස් එක :

    මගේ යාලුවෙක් ඉන්නවා ජපානයේ.. උට පුළුවන් ජපානයෙන් අඩුවට බඩු ගන්න (ෆෝන් ,ඉලෙට්‍රික් අයිටම් වගේ දේවල් )
    ඉතිං මම බැලුවේ මෙහෙට ගෙන්නලා පොඩි ගානක් තියන් විකුනන්න..


    මට තියෙන ගැටළු තමයි මේවා ::::

    # අපට ලංකාවට ඒ වගේ බඩු ගෙන්නන්නවා නම් කොහොමද ගෙන්නවා ගන්න පුළුවන්?

    #අපේ රටේ බදු ($$$$):oo: වදිනවද ගොඩක්..ගෙන්නන්න කෙනෙක් ඉන්නවා නම් කියන්නකෝ ..(වෙන ක්‍රම තියෙනවද ? )

    # මෙහෙට බඩු ගෙන්වන සර්විස් මොනවද තියෙන්නේ ලාබ ?:rolleyes:

    # අපට මෙහෙ ඉඳන් බඩු ගන්න ජපානෙට සල්ලි යවන්න පුළුවන් ලේසි සහ හොඳම ක්‍රමය මොකද්ද ?


    දැනට කරන අය ඉන්නවනම් අදහස් ටිකක් දෙන්න ...

    ස්තුතියි !:D:love::love::love:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,900
    40,687
    113
    Srilankancargo.com balapan

    Salli japaneta yawana eka nam padui. Puluwan nam, yaluwage gedara kenekge bank ekata salli dala, e wenuwata ube yaluwa japane hoyana salli walin genna kiyanna. Conversion fees walata Yana salli service walin ganna sali ubata ithurui
     

    HemJ

    Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    Srilankancargo.com balapan

    Salli japaneta yawana eka nam padui. Puluwan nam, yaluwage gedara kenekge bank ekata salli dala, e wenuwata ube yaluwa japane hoyana salli walin genna kiyanna. Conversion fees walata Yana salli service walin ganna sali ubata ithurui

    thank you bro.. oya denata karanawa nam mata PM karanna..