එක්කො උඹ එහෙ ගිහිල්ල්ල තැන් බලල තියෙන්න ඕනෙ. නැත්නම් මෙහෙ තියෙන ඒව බලල තියෙන්න ඕනෙ. ඒ දෙකම නැතුව විකිපීඩියා වගේ ඒවගෙන් අරන් පෙන්නල වැඩක් නෑ. ඉන්දියාවෙ මතය සනාත කරන්න දාහක් බොරු ගොතල තියෙන්නෙ. කොහෙ බැලුවත් තියෙන්නෙ ඒ බොරු විතරයි. ඇත්ත හොයාගන්න ඊට වඩා ගොඩක් මහන්සි වෙන්න වෙනව. ගඟ යන පැත්තට යන එක...