1. sgrdk1

    අපි පව්..

    කාලය මැව් වෙනසක අරුමේ.. :no:
  2. sgrdk1

    බුද්ධත්වය – ජන්බුද්වීපය හා හෙළදිව

    "පසුගිය වසර 1500ක් තරම් දීර්ඝ කාලයක් තිස්සේ ම මෙම පරම සත්‍යය ද යටපත් වී, බුද්ධ ධර්මයද විකෘති වී, නිවන් මග වැසී තිබුණු බව බොහෝ අය දන්නා කරුණකි. දැන් නැවතත් සත්‍යය එළිකර දැක්වීමටත්, පවිත්‍ර බුද්ධ ධර්මය පිංවත් ලෝකයාට දේශනා කරන්නටත්, නිවන් මඟ විවෘත කර පෙන්වා දෙන්නටත් සුදුසු පරිසරය හැම අතින් ම සකස්...
  3. sgrdk1

    කොටස් වෙලඳපොලට අලුතින් පිවිසෙන අයට

    කොටස් වෙලඳපොලට අලුතින් පිවිසෙන අයට කොටස් වෙලඳපොලට අලුතින් පිවිසෙන අයට වැදගත්වෙයි කියල හිතෙන උපදෙස් ටිකක් මේකෙ තියෙන්නෙ. මේ කරුණු දහයෙන් එකක් හරි ඒ අයට ප්‍රයෝජනවත් වෙයි කියල හිතනව. p4rcdn9ytf0 6XJck2VvThg
  4. sgrdk1

    රණශූර පදක්‌කමක්‌ තියාගෙන-මං එල්ලුම් ගහ ද&#3538

    "මේ ගෙවී යමින් තිබෙන්නේ මිනිස්‌ බෝම්බ පුපුරවා, විවිධ ප්‍රහාර එල්ල කර මිනිසුන් පොකුරුපිටින් ඝාතනය කළා වූ එල්ටීටීඊ ත්‍රස්‌තවාදීන් නිදහස ලබා සිය ඥතීන් වෙත යන යුගයකි. ඔවුහු සතුටින් නිදහස ලබා එළියට යති. ඒ අතරේ රට වෙනුවෙන් සටන් වැදුණු රත්නායකලා වැනි රණවිරුවෝ වේදනාවෙන් ඇතුළට යමින් සිටිති. මෙය සිදු විය...
  5. sgrdk1

    බුද්ධත්වය – ජන්බුද්වීපය හා හෙළදිව

    විවෘතව මනසින් බලා සිහිනුවණින් කලපනා කර නොබලන තාක් මේ දේවල් ඔබෙන් වසන්ව පවතිනු ඇත.වවුලන් මෙන් එල්ලී නොසිට දෙපයින් සිට බැලීමට උත්සාහ කරන්න.එවිට ඔබට ඉකමනින්ම සත්‍ය වැටහෙනු ඇත.
  6. sgrdk1

    රණශූර පදක්‌කමක්‌ තියාගෙන-මං එල්ලුම් ගහ ද&#3538

    මේ ටික කාලෙට මෙහෙමනම් ඉස්සරහට අපිට රටක් ඉතුරු කරයිද ?
  7. sgrdk1

    සෝම හිමියන්

    සෝම හාමුදුරුවො අපේ ඉතිහාසය ගැන යම් දෙයක් දැනගෙන හිටිය. Wkwr6uC-K9A
  8. sgrdk1

    බුද්ධත්වය – ජන්බුද්වීපය හා හෙළදිව

    "මෙම පරම සත්‍යය එළි දැක්වු විට ලාභයෙන් දෘෂ්ටි ගත වු, ආස්වාදයෙන් දෘෂ්ටි ගතවු, උගත් කමෙන්, බුද්ධිමත් කමෙන් මත්වු,තානාන්තර වලින් නිල තල වලින් බලවත්වු බොහෝ දෙනෙකුට මෙය නොගැලපෙන දෙයක්ම වන්නටත් පුලුවන. සමහර විට එවන් අය ඇත්ත නැත්ත කිරීමට ම තව තවත් වෙර දරනු ඇත. තම බලය පෙන්වීමට ජන මාධ්‍යයන් මුදලට ගන්නටත්...
  9. sgrdk1

    wadina eka (worship)

    :yes: thoughts we think and the words we speak create our future
  10. sgrdk1

    බුද්ධත්වය – ජන්බුද්වීපය හා හෙළදිව

    මා මේ ඉදිරිපත් කරන කරුණු වලට එකඟ නොවී අදහස් දක්වන අය කරුණාකර මා ඉදිරිපත් කල කරුණු සහ පොත්පත් සියල්ල කියවා බලා අදහස් දක්වන්න. එවිට සාකච්චාව වඩා ඵලදායී වේවි.
  11. sgrdk1

    අපි අද සම්මතයෙන් පිලිගන්න අපේ රටේ ඉතිහාස&#3514

    1818 දි පර සුද්දගෙන් අපේ රට බේරගෙන ජාතිය නිදහස් කරගන්න සිංහල වීරයො මහා සටනක් කලා. ඒකට සුද්දො නම දැම්මෙ වෙල්ලස්සෙ කැරැල්ල කියල.උන්ට ඒක කැරැල්ලක් උනාට අපිට ඒක ජාතික නිදහස් සටනක්. ඒත් අපේ පාසැල් පොත් වල ඒ ජාතික සටන අද හඳුන්වන්නෙත් කැරැල්ලක් විදිහට. ඒ කියන්නෙ තවත් අපිව පාලනය කරන්නෙ කරන්නෙ සුද්දොද ...
  12. sgrdk1

    බුද්ධත්වය – ජන්බුද්වීපය හා හෙළදිව

    Fuhrer ගෙ scandal එක ගැන කියෙව්වද ? ------------------------------------------------------------------ The Buddha and Dr Fuhrer: An Archaeological Scandal About the Author Charles Allen (born 1940) is a British writer and historian. He was born in India, where several generations of his...
  13. sgrdk1

    බුද්ධත්වය – ජන්බුද්වීපය හා හෙළදිව

    මම කියල තියෙන දේවල් පිලිගන්න නොගන්න එක ඔබේ වැඩක්.ඔබ වැනි භෞතිකකත්වය මත පදනම්ව සියල්ල නිගමනය කරන්න උත්සාහ කරන අයට මා පෙන්වා දුන් ස්තාන වලින් ප්‍රයෝජනයක් ලබාගත නොහැකියි. මා මේ ස්තාන ගැන දැනුවත් කලේ අංශුමාත්‍රයක් හෝ බුදුන් කෙරෙහි ශ්‍රද්ධාවක් ඇති බෞද්ධයින්ට නිවන් මගට අවතීර්ණ වීමට මේ ස්තාන පිහිට කර...
  14. sgrdk1

    බුද්ධත්වය – ජන්බුද්වීපය හා හෙළදිව

    මේ ජයින මහාවීරගෙ පිලිමයක්නෙ.පපුව බුරිය එහෙම හොඳට පේන්න තියෙන්නෙ. මේ වෙනස අඳුරගන්න බැරිව තමයි සුද්දන්ටත් ගොඩක් දේවල් පැටලිල තියෙන්නෙ
  15. sgrdk1

    බුද්ධත්වය – ජන්බුද්වීපය හා හෙළදිව

    බුදුපිලිම තිබූ පමනින් බුදුරජාණන් වහන්සේ උත්පත්තිය ලැබූ රට කියල කොහොමද කියන්නෙ.බුදු පිලිම වල ඉතිහාසය හොයල බලන්න
  16. sgrdk1

    බුද්ධත්වය – ජන්බුද්වීපය හා හෙළදිව

    ඔබ මේ දේවල් බොරුයි කියල කියන්න පෙර ඇත්ත මොකක්ද කියල පෙන්වන්න.පූජාවලිය වැනි ග්‍රන්ත වල ඇත්තේ වෙනත් රටක ඉතිහාසයක් නොවන බව දැනගන්න. ඔබගේ තර්කයන්ට අනුව බුදුන් ජීවත් වූ තැනක් පෙන්වීමට නොහැකිවුවහොත් ඔබ බුද්ධ ධර්මයද ප්‍රතික්ශේප කරන කෙනෙක් නේද ?
  17. sgrdk1

    බුද්ධත්වය – ජන්බුද්වීපය හා හෙළදිව

    මේ රටවල් බුදුන් ගැන මෙපමන උනන්දු වන්නෙ බෞද්ධයන් වන අපට ඇති ආදරයක් කරුණාවක් නිසාද ? නැත්නම් බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇති ගෞරවය නිසාද ? අති බහුතර හින්දු ජනගහනයක් වෙසෙන මෙවැනි රටවල වලට බුදුන් ගැන මෙතරම් සාක්ශි සාධක සොයමින් ලෝකයට ඉදිරිපත් කිරීමට ඇති සැබෑ උවන්මනාව කුමක්ද යන්න විමසිල්ලෙන් බැලිය යුතු...
  18. sgrdk1

    බුද්ධත්වය – ජන්බුද්වීපය හා හෙළදිව

    ශ්‍රද්ධාව හා භක්තිය ශ්‍රද්ධාව හා භක්තිය යන වචන දෙකෙන් ප‍්‍රකාශ කරන දේ එකක්ම නොවේ. භක්තිය යනු පෘථග්ජන සිතක බිහිවන මෝහ සහ ලෝභ සහගත චිත්ත ශක්තියයි. තම ලෞකික අවශ්‍යතාවයන් ඉටු කර ගැනීමේ බලාපොරොත්තුව නිසාම සිතක ශක්තියක් උපදී. තමාට පිහිටක්, උපකාරයක්, අනුකම්පාවක් ලබා ගැනීමේ චේතනාව, භක්තියත් සමඟම එකටම...
  19. sgrdk1

    අන්තවාදී_මුස්ලිම්

    ඉපදුනෙ කොහෙද කියල දැනගන්න එකේ වටිනාකමත් තේරෙයි පොත් ටික කියවනකොට

    No contents