බුද්ධත්වය – ජන්බුද්වීපය හා හෙළදිව

sgrdk1

Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    පූජාවලියේ කිසිම රටක ඉතිහාසයක් ගැන හරි විස්තරයක් නෑ. ඒක යොදාගෙන කිසිම නිගමනයකට එන්න බැහැ. බුදුන් ජීවත්වූ තැන හෝ ජිවත් උනාද කියල හොයන එක මගේ විශ්වාසයන් වලට බලපෑමක් වෙන්නෙ නැහැ. මම ඉන්නෙ 21 වෙනි සියවසේ.

    මම කියන්නේ බහුතරයක් මිනිස්සු පිලිගත් දෙයක් වෙනස් කරනවා නම් ඔබ ඒකට පිලිගත හැකි හේතු දක්වන්න වෙනවා. අයින්ස්ටයින් මිනිස්සුන්ට කිව්වෙ නැහැ නිව්ටන් හරි කියල ඔප්පු කරන්න කියල, තමන් හරි කියල තමන් ඔප්පු කලා.

    A: "හඳේ හාවෙක් ඉන්නව"
    B: "ඔප්පු කරන්න"
    A: "හා පුලුවන් නම් හාවෙක් නෑ කියල ඔප්පු කරන්න"

    සාධාරණද?

    මම කියල තියෙන දේවල් පිලිගන්න නොගන්න එක ඔබේ වැඩක්.ඔබ වැනි භෞතිකකත්වය මත පදනම්ව සියල්ල නිගමනය කරන්න උත්සාහ කරන අයට මා පෙන්වා දුන් ස්තාන වලින් ප්‍රයෝජනයක් ලබාගත නොහැකියි. මා මේ ස්තාන ගැන දැනුවත් කලේ අංශුමාත්‍රයක් හෝ බුදුන් කෙරෙහි ශ්‍රද්ධාවක් ඇති බෞද්ධයින්ට නිවන් මගට අවතීර්ණ වීමට මේ ස්තාන පිහිට කර ගැනීමට පමණයි. බටහිර විද්‍යාව සරණ ගොස් භෞතික දෙයින් තොර ලොවක් නැතැයි සිතා කටයුතු කරන අයට නිවන් මග දුර දෙයක්. මේ දේවල් වල සත්‍ය අසත්‍යතාවය ඔප්පු කරගත්තත් භෞතික වාදියෙකුට ඉන් කිසිම ඵලක් නෑ. මම කරන්නේ මේ දේවල් පෙන්වාදීම පමණයි.ඉන් ප්‍රයෝජනයක් ලබාගැනීම හෝ නොගැනීම ඒ ඒ අය සතු කාර්‍යයක්. මේ දේවල් කිසිවෙකුටවත් ඔප්පු කර පෙන්වීමට මට අවශ්‍ය නෑ.යමක් තේරුම් ගත හැකි අයට අවශ්‍ය තරම් හේතු දක්වලයි තියෙන්නෙ.මේ කියල තියෙන දේවල් තේරුම් ගන්න තරම් ශක්තියක් ඇති අය මේ කාරණා තේරුම්ගෙන ඒවගෙන් අවශ්‍ය ප්‍රයෝජනය ලබාගනියි

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ රටවල් බුදුන් ගැන මෙපමන උනන්දු වන්නෙ බෞද්ධයන් වන අපට ඇති ආදරයක් කරුණාවක් නිසාද ? නැත්නම් බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇති ගෞරවය නිසාද ? අති බහුතර හින්දු ජනගහනයක් වෙසෙන මෙවැනි රටවල වලට බුදුන් ගැන මෙතරම් සාක්ශි සාධක සොයමින් ලෝකයට ඉදිරිපත් කිරීමට ඇති සැබෑ උවන්මනාව කුමක්ද යන්න විමසිල්ලෙන් බැලිය යුතු කරුණකි.

    ඒ කුමක්ද යන්න සිතා ගැනීම එතරම් අපහසුයැයි නොසිතමි. ශ්‍රී ලන්කාවෙන් මෙන්ම ලෝකයේ විවිධ ප්‍රදේශ වලින් වාර්ශිකව ලක්ශ සංඛ්‍යාත සංචාරක පිරිසක් මේ ස්තාන දැක බලා ගැනීමට රටවල් කරා ඇදී එයි. එමගින් ඔවුගේ ආර්ථිකයට ලැබෙන දායකත්වය සුලුපටු නොවේ.එම අතිවිශාල ආදායම අහිමි කරගැනීමට ඔවුන් කිසිසේත්ම සූදානම් නැත. ඒ නිසා කුමන දෙයක් හෝ පෙන්වාමින් ඔවුන් උත්සාහ කරන්නේ කෙසේ හෝ මෙම ස්තාන තහවුරු කර පෙන්වීමටයි.හමුවන කුමන දෙයක් හෝ බුදුන් හා සම්බන්ධ කර ලෝකයා ඉදිරියේ පෙන්වීමට ඔවුන් සමත් වේ.
    මා කියන්නේ වර්තමාන ඉහලම තාක්ෂණයෙන් සොයා ගෙන ඇති දේ පිළිබදව ය. ඒ කාබන්14/පොටෑසියම්-ආගන් අනුපාත ආගනනයෙන් කාල නිර්ණය පිළිබදවය.
    ඔබ දොඩවන්නේ ඉන්දියාවේ ඉන්ටෙන්ෂන් එක ගැනය....:eek:

    අප සද දෙසට ඇගිල්ල දිගු කරන කල්හි මෝඩයෝ අප ගේ ඇගිල්ල දෙස බලතියි යන කතාව මට සිහිවෙයි!!!!
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    මා කියන්නේ වර්තමාන ඉහලම තාක්ෂණයෙන් සොයා ගෙන ඇති දේ පිළිබදව ය. ඒ කාබන්14/පොටෑසියම්-ආගන් අනුපාත ආගනනයෙන් කාල නිර්ණය පිළිබදවය.
    ඔබ දොඩවන්නේ ඉන්දියාවේ ඉන්ටෙන්ෂන් එක ගැනය....:eek:

    අප සද දෙසට ඇගිල්ල දිගු කරන කල්හි මෝඩයෝ අප ගේ ඇගිල්ල දෙස බලතියි යන කතාව මට සිහිවෙයි!!!!

    Fuhrer ගෙ scandal එක ගැන කියෙව්වද ?

    ------------------------------------------------------------------

    The Buddha and Dr Fuhrer: An Archaeological Scandal

    About the Author

    Charles Allen (born 1940) is a British writer and historian. He was born in India, where several generations of his family served under the British Raj. His work focuses on India and South Asia in general

    In this fascinating book, Charles Allen unravels the saga of an archeological discovery and a twisted tale of truth and lies that has divided Buddhist scholars for a century. Reconstructing the forested Tarai landscape of the fifth century BC in which the Buddha was raised, Allen employs a strong narrative to reveal the truth behind the alleged discovery of the Buddha's ashes in 1898 and the subsequent controversies that surrounded uncertain and compromised excavation and the numerous parties involved.

    ----------------------------------------------------------------------

    996666_620492491342586_1457826092_n_zpsai8rm6iq.jpg

    http://hmherath.blogspot.com/2012/07/blog-post_13.html

    ලුම්බිණි ආකෘතියේ බොරුව
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,848
    1
    58,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම කියල තියෙන දේවල් පිලිගන්න නොගන්න එක ඔබේ වැඩක්.ඔබ වැනි භෞතිකකත්වය මත පදනම්ව සියල්ල නිගමනය කරන්න උත්සාහ කරන අයට මා පෙන්වා දුන් ස්තාන වලින් ප්‍රයෝජනයක් ලබාගත නොහැකියි. මා මේ ස්තාන ගැන දැනුවත් කලේ අංශුමාත්‍රයක් හෝ බුදුන් කෙරෙහි ශ්‍රද්ධාවක් ඇති බෞද්ධයින්ට නිවන් මගට අවතීර්ණ වීමට මේ ස්තාන පිහිට කර ගැනීමට පමණයි. බටහිර විද්‍යාව සරණ ගොස් භෞතික දෙයින් තොර ලොවක් නැතැයි සිතා කටයුතු කරන අයට නිවන් මග දුර දෙයක්. මේ දේවල් වල සත්‍ය අසත්‍යතාවය ඔප්පු කරගත්තත් භෞතික වාදියෙකුට ඉන් කිසිම ඵලක් නෑ. මම කරන්නේ මේ දේවල් පෙන්වාදීම පමණයි.ඉන් ප්‍රයෝජනයක් ලබාගැනීම හෝ නොගැනීම ඒ ඒ අය සතු කාර්‍යයක්. මේ දේවල් කිසිවෙකුටවත් ඔප්පු කර පෙන්වීමට මට අවශ්‍ය නෑ.යමක් තේරුම් ගත හැකි අයට අවශ්‍ය තරම් හේතු දක්වලයි තියෙන්නෙ.මේ කියල තියෙන දේවල් තේරුම් ගන්න තරම් ශක්තියක් ඇති අය මේ කාරණා තේරුම්ගෙන ඒවගෙන් අවශ්‍ය ප්‍රයෝජනය ලබාගනියි

    මේ බුදුන් ලංකාවෙ උපන්නා කියන කතාවත් රාවණා කතාව වගේම විහිළුවක් වෙන්නෙ ඔබලාට ඊට අදාලව අහන ප්‍රශ්න වලට කෙලින් උත්තර දෙන්න බැරි නිසා. මට නිවන දුරද ලඟද කියන එක මේ මාතෘකාවට කිසිම අදාලත්වයක් නැහැ. තමන් හරි කියා ඔප්පු කරන්න බැරි නම් ප්‍රසිද්ධ ෆොරම් වල මේවගේ දේවල් දාන්න එපා.

    මම මුලිනුත් කිව්ව මේ සංවාදය ඵලදායී වෙන්නෙ අදාල කරුණු ගැන කතා කරනව නම් කියල. මම මේ සාකච්ඡාවෙන් අයින් වෙනව.
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    මා මේ ඉදිරිපත් කරන කරුණු වලට එකඟ නොවී අදහස් දක්වන අය කරුණාකර මා ඉදිරිපත් කල කරුණු සහ පොත්පත් සියල්ල කියවා බලා අදහස් දක්වන්න. එවිට සාකච්චාව වඩා ඵලදායී වේවි.
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    "මෙම පරම සත්‍යය එළි දැක්වු විට ලාභයෙන් දෘෂ්ටි ගත වු, ආස්වාදයෙන් දෘෂ්ටි ගතවු, උගත් කමෙන්, බුද්ධිමත් කමෙන් මත්වු,තානාන්තර වලින් නිල තල වලින් බලවත්වු බොහෝ දෙනෙකුට මෙය නොගැලපෙන දෙයක්ම වන්නටත් පුලුවන. සමහර විට එවන් අය ඇත්ත නැත්ත කිරීමට ම තව තවත් වෙර දරනු ඇත. තම බලය පෙන්වීමට ජන මාධ්‍යයන් මුදලට ගන්නටත් උත්සාහ දරණු ඇත. පරම සත්‍යයට විරුද්ධ වන ඔවුන් විරුද්ධ වන්නේ බුදු පියාණන් වහන්සේටමය. ඔවුන් ආර්යෝපවාදයක්ම කර ගන්නා බවත් තේරුම් ගත යුතුය............................"
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මම පුද්ගලිකව විශ්වාස කරන්නේ නෑ බුදුන් වහන්සේ ඉන්දියාවේ ඉපදුනා කියලා. ඒත් මම ඉන්නේ මධ්‍යස්ථ මතයක මේ කාරණය ගැන විධිමත් විද්‍යාත්මක පර්යේෂණයක් සිදුකල යුතු බව විශ්වාස කරනවා.

    බුද්ධ පරිනිර්වාණයෙන් වසර 200-250 යනකොට ඉන්දියාවෙන් සම්පුර්ණයෙන් බුදු දහම අතුරුදහන් වෙනවා. එහෙම කියන්නේ අශෝක අධිරාජයා සාමනේර භික්ෂුන් වහන්සේ කෙනෙක් දකිනකන් බුද්ධ ශ්‍රාවකයෙක් දැකලා නෑ ? මෙය විය හැකි දෙයක්ද ? බුද්ධ පරිනිර්වාණය වන විට රහතන් වහන්සේලා විශාල සංඛාවක් සිටියා. ඒ රහතන් වහන්සේලාගේ ශිෂ්‍යන් දස දහස් ගණනක් සිටියා. බුද්ධ පරිනිර්වාණය වන විට ලක්ෂ සංඛ්‍යාත පිරිසක් සම්බුද්ධ ශාසනයේ පැවදි බව ලබාගෙන තිබුනා. වසර 200-250 යනකොට ඒ භික්ෂු පරම්පරාවන් ඉන්දියාවෙන් අතුරුදහන් වුනේ කොහොමද ? වෙහෙර විහාර අතුරුදහන් වුනේ කොහොමද ? අශෝක අධිරාජයා එවැනි වෙහෙර විහාර වල නටඹුන් වත් දැකලා තිබු බවක් කියවෙන්නේ නෑ? වසර 200-250 කාලයකදි එහෙම වෙහෙර විහාර වල නටඹුන් පවා ඉතිරි වෙන්නේ නැතිව පවතින්න පුළුවන්ද ? තම බුද්ධ පරිනිර්වාණයෙන් වසර 200-250 යන විට තමන් දෙසු ධර්මය සම්පුර්ණයෙන්ම වගේ අතුරුදහන් වෙලා යන පරිසරයක පස්මහ බැලූම් බලා උත්පත්තියක් ලබයිද ?

    අශෝක රජතුමාගේ සීයා මට මතක හැටියට චන්දගුප්ත රජතුමා ඔහුගේ සීයා හෝ පියා නිසැක වශයෙන් බුදුන් වහන්සේ ජිවමානව වැඩ සිටින සමයේ ජිවත්වුන පුද්ගලයෙක් විය යුතුයි. දැනට මෙම කාල නිර්ණයන් ගැන විවිධ මතවාද තියෙනවා. කොහොම වුනත් බුද්ධ පරිනිර්වාණයෙන් වසර 200-250 පසුව තමයි අශෝක රජතුමාගේ පාළන කාලය වෙන්නේ චන්දගුප්ත රජතුමාගේ පියා හෝ පියාගේ පියා බුදුන් වහන්සේ ජිවමානය වැඩ සිටි කාලයේ ජිවත් වුන අය නම් ඔවුන් බුද්ධ ධර්මය, බුදුන් වහන්සේ ගැන මනා අවබෝධයක් තියෙන්නේ ඕනා. අපි දන්නවා පරම්පරාවෙන් ඒ තොරතුරු විකාශනය වෙනවා. බුදුන් වහන්සේ වගේ අති විශේෂ පුද්ගලයෙකු පහලවුන අවස්ථාවක අශෝක අධිරාජයාගේ පරපුර වෙත ඒ තොරතුරු ගියේ නැහැ කියලා හිතන්න බැහැ? නමුත් අශෝක රජතුමා ඒ පිළිබඳව කිසිවක් දන්නේ නෑ කියන්නේ මෙතන ලොකු ගැටලූවක් තියෙනවා?
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    විවෘතව මනසින් බලා සිහිනුවණින් කලපනා කර නොබලන තාක් මේ දේවල් ඔබෙන් වසන්ව පවතිනු ඇත.වවුලන් මෙන් එල්ලී නොසිට දෙපයින් සිට බැලීමට උත්සාහ කරන්න.එවිට ඔබට ඉකමනින්ම සත්‍ය වැටහෙනු ඇත.
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    "පසුගිය වසර 1500ක් තරම් දීර්ඝ කාලයක් තිස්සේ ම මෙම පරම සත්‍යය ද යටපත් වී, බුද්ධ ධර්මයද විකෘති වී, නිවන් මග වැසී තිබුණු බව බොහෝ අය දන්නා කරුණකි. දැන් නැවතත් සත්‍යය එළිකර දැක්වීමටත්, පවිත්‍ර බුද්ධ ධර්මය පිංවත් ලෝකයාට දේශනා කරන්නටත්, නිවන් මඟ විවෘත කර පෙන්වා දෙන්නටත් සුදුසු පරිසරය හැම අතින් ම සකස් වෙමින් පවතින බව ද ප්‍රකාශ කළ යුතුය. පරම සත්‍යය කවදාවත් ම බොරුවෙන් මුළාවෙන් මනඃකල්පිත වලින් හෝ සම්මත වලින් යටපත් කර දිගින් දිගටම සඟවා වසා තැබිය නොහැකිය. නියම අවස්ථාව පැමිණි විට පරම සත්‍යය කා අතින් හෝ එළිදැක්වෙන බව ධර්ම නියාමයට ම අනුකූලය.
    පරම සතය්‍ය පවා පිළි නොගන්නා පිරිසක් ද මේ අප අතරම සිටින බවත් අප නිතරම කල්පනා කල යුතු දෙයකි. රාගයෙන්, ද්වේශයෙන් හා මෝහයෙන් අන්තවාදී ලෙස දෘෂ්ටි ගත වු බොහෝ දෙනෙකුට සත්‍යය කිසිසේත් ම දැක ගත නොහැකිය.සත්‍යය ඔවුන්ට නොගැලපෙන දෙයකි. අප එවැනි අය කෙරෙහිද අනුකම්පා කල යුතුය.
    මේ සත්‍ය ම වු කථාව අසන කියවන එවැනි අය ඉවසීමේ සීමා මායිම් ඉක්මවා, සත්‍යයටද එරෙහි වනු ඇත.එයද ධර්ම තාවයකි. ගෞතම බුදුපියාණන් ලොව පහළ වු යුගයේත් මෙවැනි දේ ම සිදු විය.අප ඔවුන්ට වෛර කළ යුතු නොවේ. ඔවුන් සමග උරණ විය යුතු නොවේ. ඔවුන්ටද කවදා හෝ සත්‍යය අවබෝධ වේවා යන්න අපේ අවංක ම පැතුම විය යුතුය."
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    එදා හෙල දීපයේ සියලු නායකයින් බුදුරජාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් රැස්වී පැවැත්වූ සමුළුව - මහාසමය සූත්‍රය

    Last edited:

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    බුදුන් වහන්සේ 'ලංකාවේ' උප්පත්තිය ලැබූ බව ලොවට සැඟව ගියේ කුමන කාලයේදී ද ?

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    මම පුද්ගලිකව විශ්වාස කරන්නේ නෑ බුදුන් වහන්සේ ඉන්දියාවේ ඉපදුනා කියලා. ඒත් මම ඉන්නේ මධ්‍යස්ථ මතයක මේ කාරණය ගැන විධිමත් විද්‍යාත්මක පර්යේෂණයක් සිදුකල යුතු බව විශ්වාස කරනවා.

    බුද්ධ පරිනිර්වාණයෙන් වසර 200-250 යනකොට ඉන්දියාවෙන් සම්පුර්ණයෙන් බුදු දහම අතුරුදහන් වෙනවා. එහෙම කියන්නේ අශෝක අධිරාජයා සාමනේර භික්ෂුන් වහන්සේ කෙනෙක් දකිනකන් බුද්ධ ශ්‍රාවකයෙක් දැකලා නෑ ? මෙය විය හැකි දෙයක්ද ? බුද්ධ පරිනිර්වාණය වන විට රහතන් වහන්සේලා විශාල සංඛාවක් සිටියා. ඒ රහතන් වහන්සේලාගේ ශිෂ්‍යන් දස දහස් ගණනක් සිටියා. බුද්ධ පරිනිර්වාණය වන විට ලක්ෂ සංඛ්‍යාත පිරිසක් සම්බුද්ධ ශාසනයේ පැවදි බව ලබාගෙන තිබුනා. වසර 200-250 යනකොට ඒ භික්ෂු පරම්පරාවන් ඉන්දියාවෙන් අතුරුදහන් වුනේ කොහොමද ? වෙහෙර විහාර අතුරුදහන් වුනේ කොහොමද ? අශෝක අධිරාජයා එවැනි වෙහෙර විහාර වල නටඹුන් වත් දැකලා තිබු බවක් කියවෙන්නේ නෑ? වසර 200-250 කාලයකදි එහෙම වෙහෙර විහාර වල නටඹුන් පවා ඉතිරි වෙන්නේ නැතිව පවතින්න පුළුවන්ද ? තම බුද්ධ පරිනිර්වාණයෙන් වසර 200-250 යන විට තමන් දෙසු ධර්මය සම්පුර්ණයෙන්ම වගේ අතුරුදහන් වෙලා යන පරිසරයක පස්මහ බැලූම් බලා උත්පත්තියක් ලබයිද ?

    අශෝක රජතුමාගේ සීයා මට මතක හැටියට චන්දගුප්ත රජතුමා ඔහුගේ සීයා හෝ පියා නිසැක වශයෙන් බුදුන් වහන්සේ ජිවමානව වැඩ සිටින සමයේ ජිවත්වුන පුද්ගලයෙක් විය යුතුයි. දැනට මෙම කාල නිර්ණයන් ගැන විවිධ මතවාද තියෙනවා. කොහොම වුනත් බුද්ධ පරිනිර්වාණයෙන් වසර 200-250 පසුව තමයි අශෝක රජතුමාගේ පාළන කාලය වෙන්නේ චන්දගුප්ත රජතුමාගේ පියා හෝ පියාගේ පියා බුදුන් වහන්සේ ජිවමානය වැඩ සිටි කාලයේ ජිවත් වුන අය නම් ඔවුන් බුද්ධ ධර්මය, බුදුන් වහන්සේ ගැන මනා අවබෝධයක් තියෙන්නේ ඕනා. අපි දන්නවා පරම්පරාවෙන් ඒ තොරතුරු විකාශනය වෙනවා. බුදුන් වහන්සේ වගේ අති විශේෂ පුද්ගලයෙකු පහලවුන අවස්ථාවක අශෝක අධිරාජයාගේ පරපුර වෙත ඒ තොරතුරු ගියේ නැහැ කියලා හිතන්න බැහැ? නමුත් අශෝක රජතුමා ඒ පිළිබඳව කිසිවක් දන්නේ නෑ කියන්නේ මෙතන ලොකු ගැටලූවක් තියෙනවා?

    මේ වගේ නිදහස්ව නිවහල්ව කල්පනා කරන අයට පමණයි මේ කරුණු කාරණා ගැන වැටහෙන්නෙ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ වගේ නිදහස්ව නිවහල්ව කල්පනා කරන අයට පමණයි මේ කරුණු කාරණා ගැන වැටහෙන්නෙ.

    නිදහස්ව කල්පනා කිරීම කියන්නෙ ඉන්දියාවේ බුදුන් හිටියේ නෑ කියන එකනම් ඒ නිදහස් චින්තනයටම අනුව ගත්තම බුදුන් ලංකාවේ ඉපදුනා කියන්නත් බෑ නේද. මට පේන විදිහට බුදුහාමුදුරුවෝ ඉපදුනා කියල ප්‍රබල සාක්ෂියක් කොහෙවත් නෑ. අවුරුදු 2500කට එහා හිටපු කෙනෙක් ගැන එහෙම සාක්ෂි බලාපොරොත්තු වෙන්නත් බෑ. හැබැයි දැනට තියෙන සාක්ෂි වලින් වැඩි බර ඉන්දියාව දිහාට නේද තියෙන්නෙ. ඉතිං එක පිළිගන්න එක වැරදිද ?
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    නිදහස්ව කල්පනා කිරීම කියන්නෙ ඉන්දියාවේ බුදුන් හිටියේ නෑ කියන එකනම් ඒ නිදහස් චින්තනයටම අනුව ගත්තම බුදුන් ලංකාවේ ඉපදුනා කියන්නත් බෑ නේද. මට පේන විදිහට බුදුහාමුදුරුවෝ ඉපදුනා කියල ප්‍රබල සාක්ෂියක් කොහෙවත් නෑ. අවුරුදු 2500කට එහා හිටපු කෙනෙක් ගැන එහෙම සාක්ෂි බලාපොරොත්තු වෙන්නත් බෑ. හැබැයි දැනට තියෙන සාක්ෂි වලින් වැඩි බර ඉන්දියාව දිහාට නේද තියෙන්නෙ. ඉතිං එක පිළිගන්න එක වැරදිද ?

    මේකෙ ඉදිරිපත් කරල තියෙන දේවලුත් ඔක්කොම බලල වැඩිය බර තියෙන්නෙ කොහෙටද කියල හිතල බලන්න.මේව කාටවත් පිලිගන්නම කියල මම කියන්නෙ නෑ. ඒත් මේ කියන දේවල් ගැනත් ටිකක් කල්පනා කරල බලන්න.
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    550 ජාතකයෙ තියනවා ඉස්සර ලංකාවෙ මිනීකන ගෝත්‍රයක් ඉඳල තියනවා, ඉන්දියාවෙන් ආපු නැව් වලින් කප්පම් අරන් තියනවා , ජාතක පොතේ 548 වෙනි ජාතක කථාව අනූපමා ජාතකය කියවපං, ඒකේ බෝධි සත්වෙයෝ ලංකාවට ඇවිත් තියනවා වෙලෙන්දෙක් විදියට.
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    550 ජාතකයෙ තියනවා ඉස්සර ලංකාවෙ මිනීකන ගෝත්‍රයක් ඉඳල තියනවා, ඉන්දියාවෙන් ආපු නැව් වලින් කප්පම් අරන් තියනවා , ජාතක පොතේ 548 වෙනි ජාතක කථාව අනූපමා ජාතකය කියවපං, ඒකේ බෝධි සත්වෙයෝ ලංකාවට ඇවිත් තියනවා වෙලෙන්දෙක් විදියට.

    ජාතක කතා කියන්නෙ පසුකාලීන සාහිත්‍ය අතිශයෝක්ති වලින් පිරුණු දෙයක්.පොලොන්නරු දඹදෙනි යුගවල ලියපු දේවල් තමයි අද අපි පරිශීලනය කරන්නෙ. ඒවගෙන් ගන්න තියෙන ආදර්ශය අරගන්නව මිසක් එතනින් එහා ගිය ඉතිහාසයක් වැනි දෙයක් ගැන සෙවීමක් බලාපොරොත්තු වෙන්න බෑ. අනික ඒ කතාවල කොතනකවත් ඉන්දියාව, භාරතය කියල නමක් නැහැ. දඹදිව කියලනෙ සඳහන් වෙන්නෙ. දඹදිව කියල නමක් ඉන්දියාවට ඉතිහාසයෙ කවදාවත් තිබිල නැහැ.මම මුල ඉඳල කියල තියෙන දේවල් ඔක්කොම කියවන්න.එතකොට දඹදිව කියන්නෙ මොකද්ද කියන එක තේරුම් ගන්න පුලුවන් වෙයි.
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    'පරම සත්‍යය පෙන්වා දුන් යුගයේ පහල වූ සිව්පිළිසිඹියාපත් මහා අරහතුන් වහන්සේට අපගේ නමස්කාරය වේවා !!!............ 'ලෝක සත්වයා මෝහ අඳුරින් මුදවාලීමට....වැටුනු බුද්ධ සාසනයට යලිත් පන පිහිටුවීමට....අප්‍රමාණ කාලයක් තිස්සේ වෙහෙසී....නිවන් දැකීමට කිසිසේත්ම නොහැකි සේ වසර දහස් ගණනක් තිස්සේ ලෞකිකත්වයටම හැරව තිබූ ගෞතම බුද්ධ සාසනයේ යලිත්....සසර සරන සත්වයාට නිවන් දැකීමට ධර්ම සාසනයට පන පිහිටුවූයේත්.... බුදු කෙනෙකුන් යළිත් පහල වූවා සේ සැබෑ අරුතින් හෙළ දීපය තුල ජන්බුද්වීපයට පන පිහිටුවූයේත් ඔබ අරිහත් බුදු සමිඳුන්ය....සසර ගැටළුවට හසු වී අනන්ත සසරක සැරි සරමින් අනේක විද දුක් විඳිමින් ආ අප හට අරිය දයානුකම්පාවෙන් මග අමග පහදා දුන් අප සක්වල සිටින ශ්‍රේෂ්ඨතම සමිඳාණනි ඔබ වහන්සේට අපගේ ගෞරවණීය නමස්කාරය වේවා !!! සාදු ! සාදු ! සාදු !......