සප්ත සූර්යෝද්ගමන සූත්රය ආරම්භයේදීම බුදුහාමුදුරුවෝ මහාමේරු පර්වතයේ විශාලත්වය විස්තර කර තිබෙන්නේ මේ විදියටයි.
“මහණෙනි, සුනේර පර්වතය, දිගින් අසූහාර දහසක් යොදුන් ය. පළලින් යොදුන් සාර දහසකි. අසූහාර දහසක් යොදුන් මහ සයුරෙහි ගිළී තිබේ. ඒසා යොදුන් මහ සමුදුරින් උඩට මතු වී පවතී.”
(සප්ත සූර්යෝද්ගමන...