1. jayanathek

    යහපාලනයේ ගමන් මග

    ඒක කැලැ නීතියට කරන්න බැ කියන්නෙ. ඒකට නීතිමය රාමුව යටතෙ විධිමත් පරීක්ෂණයක් කරල ව්‍යවස්ථානුකුල ප්‍රතිපාදන ඉක්මවා නොයන ආකාරයට සිදු කරන්න ඕනලු. අනේද කියන්නෙ.
  2. jayanathek

    යහපාලනයේ ගමන් මග

    එය තමන්ට තර්ජනයක් නොවෙතැයි විශ්වාස කරන තාක් මේ දේවල් එලෙසටම සිදුවේ
  3. jayanathek

    යහපාලනයේ ගමන් මග

    [/COLOR][/SIZE]
  4. jayanathek

    මෙන්න ඇත්ත.... බැලුම්ගල...

    සිංහලයා බඩ ගැන හිතුව. උා නිකන් කන්න චන්දෙ දුන්නා. උෘට බඩ ගියා. දෙමල මුස්ලිම් හිතුවෙ අයිතිවාසිකම් දිනාගන්නෙ කොහොමද කියල ඒකට ප්ලැන් ගැහුව. උන්ට රට ගියා
  5. jayanathek

    පඩ 100 මොකක්ම හරි වැඩක්වත් කරන්න බැරිද?

    කොහොම උනත් වරදක් කරානම් ඒකට දඩුවම් ලැබෙන්න ඕන. ඒක විරවංශගේ ගැනි කරත් එකයි. මහින්දගේ ගැනි කරත් එකයි. රනිල්ගේ ලොල්ලෙක් කරත් එකයි. මමනම් අනුමත තරනවා ඔය වැඩේ
  6. jayanathek

    මෙන්න ඇත්ත.... බැලුම්ගල...

    ත්‍රස්තවාදය වැලැක්වී‍මේ පනත අහෝසි කිරිමේ සුදානමක් පවතින බව LNW ආරක්ෂක විශේෂඥ වාර්තාකරු අනාවරණය කර සිටි.උතුරේ ස්වයං පාලන එකකයක් පිහිටුවිමෙදි ජාත්‍යන්තරව ගණුදෙනු කිරිමේදි ත්‍රස්තවාදය වැලැක්වී‍මේ පනත බාධාවක් විය හැකි බව දෙමළ ඩයස්පොරාව පෙන්වා දිමත් සමග TNA රජයෙන් ඉල්ලා ඇත්තේ එම පනත අහොසී කරන...
  7. jayanathek

    මොකද්ද රනිල්ට හැදිලා තියෙන පිස්සුව?

    මුන්ගෙ කද හා බඩ විතරයි දේශීය දේකට තියෙනනෙ. බටහිර විදියට තමයි හැම දේම කරන්නෙ. අපි බත් කන බුරැවෝ මුන්‍ වගෙ පොන්සියෝන්ට පාලනය ‍ දෙනවනෙ ඇත්තට.
  8. jayanathek

    කොහොම හිටපු මනුස්සයෙක්ද අද මෙහෙම වෙලා ති&#3514

    කාටද කියන්නෙ බන්. දැන් නම් පූස් පැටියා වගේ. අනේ පව් අප්පා
  9. jayanathek

    විමල්

    ඇයව පරික්ෂා කල අධිකරණ වෛද්‍යවරයා කියා ඇත්තේ ශෂි වීරවංශ මනා සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවත් ඇයට ඉහින් බහින රෝගයක් නැති බවයි. මුන්ට තියන ලෙඩ දොස්තරලටවත් හොයාගන්න බැ බන්
  10. jayanathek

    අනාවැකියක්- Chandrasiri Bandara

    චන්ද%සිරි ඔයා තාම අව සිහියෙන් වගේ නේද . තාම තුවාල සුව වී නැතුවා වත්ද
  11. jayanathek

    යහපාලනය උතුරා යමින්.

    පැත්ත ගියත් ඇත්ත කතාව
  12. jayanathek

    රන් ගොන්ජා ඇන ගනී

    අඩෝ මු හිතුවද දන්නැ මහින්දගේ හෝටලයක් කියල ඒකත්. මෙහෙ කඩු සෙල්ලම් දැම්මට ඕව හැම තැනම බැ රංජෝ
  13. jayanathek

    ශෂී වීරවංශව බදාගෙන ලමයි වැලපෙයි

    අනේ පව් අප්පා. මේක අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් බවයි මට වැටහෙන්නෙ.
  14. jayanathek

    මහින්ද ,වාසු,දිනේෂ් විමල්ගේ ගැනිට ෂුකයි

    කොහෙවත් දඩාවතේ යන බඩුවක් හින්ද මොකද බන් මේ ඔක්කොමල ඇන කොටා ගන්නෙ
  15. jayanathek

    එහෙනම් රටේ දියුණුවට කරන්න පුළුවන් ඔබ හිත&#3505

    :yes::yes::yes: ආර්ථිකයට අවශ්‍ය දේවල් සිලබස් එකට දාලා කැම්පස් අවුට් වෙනකොට නිෂ්පාදන ආර්ථිකයට දායක විය හැකි පරපුරක් බිහිකිරිම අංක 1 ^ඒ කියන්නෙ දැනට ඩිග්රිය කරල එලියට එන ගොඩක් දෙනෙකුට ආණ්ඩුවෙ රස්සාවක් නුදුන්නොත් හැමදාම ගෙදර. එහෙම වෙන්න බැ. නිෂ්පාදන ආර්ථිකය ඉල්ලන විදියට අදාළ පීල්ඩ් 1 ක ඩිග්රි...
  16. jayanathek

    උතුර සිංහලයට අහිමියි

    ටින් එක අතින් අරන්........................ දන්නවනේ ඉතින් ඕක ආය කියන්න ඕන් නැනේ :D:D:D:D
  17. jayanathek

    එහෙනම් රෝයල් දින්නා.. යුධ හමුදාපති තනතුර

    උා ඉස්කොලේ නොගිය එකෙක් උනත් කමක් නැ භාරගන්න වැඩේ හරියට කරන්න පුලුවන් එකෙක් නම්.
  18. jayanathek

    උතුර සිංහලයට අහිමියි

    සැහෙන්න මහන්සි වෙලා තියනව වගේ බන්. කොටු ගහල. ඉරි ගහල. තිත් තියල. හරියටම ගනන් පාඩමක් වගේ. ඔච්චර මහන්සි වෙන්න ඕන් නැ බන්. මයි 3 හරියට වැඩ කරොත් ආයේ බයියට බලේ අල්ලන්න බැ. මේ වගේ මරි වැඩ නොකර දින 100 පොරොන්දු ඉටු කරොත් ලොක්ක ගොඩ.

    No contents