1. jayanathek

    ITNඑකේ අද සීන් එක දන්න කෙනෙක් කියහන්

    යහපාලනේට යන ගමන් බොලව්. බයියො තොපාට ඕව තේරෙන්නෙ නැ.
  2. jayanathek

    අතිගරු " ජනාධිපතිවරයා;

    හංසයාට චන්දෙ දිපු එක මුණත් එක්ක තරහ වෙලා නහය කපා ගත්තා වගේ නොවේවා...
  3. jayanathek

    මහා සින්හ වංශයේ සින්හලුන්

    කාටවත් හැමදාම බලයේ බන්න බැ බන්. ඒක නිමාවෙන දවස තීරණය කරන්නෙ ජනතාව. මහින්ද පොදු ජනතාව ගැන හිතල වැඩ කරානම් තාමත් අපේ ජනපති. ඒත් පොර හිතුව වටේ ඉන්න මැක්කො සැනසුනාම ඇති කියල
  4. jayanathek

    මෙන්න මිනිස්සු..

    මේකයි කතාව ඉතින්. ජනාධිපති විදියට එයා එලවලු නොවැව්වට නෝනට පොල් ගාලා නුදුන්නට කමක් නැ. අදාළ රාජකාරිය හරියට කරාම ඇති. ඒක තමි ජනතාවගේ බලාපොරොත්තුව. නැත්නම් අන්තිමට නෝනගේ පොල්බැව විතරක් ගාලා තියෙයි. රටේ වැඩ අමතක කරල
  5. jayanathek

    හරීන්ට නම් දැන් හරි වගේ නේද

    ජෙප්පො ඕවගේ ආතල් දන්න එකක්යැ බන්. මෝඩ හරක්
  6. jayanathek

    හරීන්ට නම් දැන් හරි වගේ නේද

    හරීන්ට නම් දැන් හරි වගේ නේද ඌව පළාත් සබාවේ 2014 වර්ෂය වෙනුවෙන් වියදම් නොවූ මුදල් බව සඳහන් කරමින් රුපියල් මිලියන 15ක වියදමක් දරා බ්‍රසීලයේ ජනෙයිරෝ නුවර බලා යාමට සංවිධානය කරමින් තිබූ සංචාරයක් ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා‍‍ගේ මැදිහත්වීමෙන් නතරකර දමා තිබේ...
  7. jayanathek

    උතුරු පළාත් සභාවේ ස්‌වයංපාලන ඉල්ලීම 'කොට&#353

    දේශප්‍රේමය කතා කරන හැම එකාම එහි තේරැම නොදනී. එය ඉබේ හටගන්නක්ද නොවේ. එය ඇතිවිය හැක්කේ සැබැ ශ්‍රී ලාංකිකයන්ට පමණි. බොහෝ දෙනෙක් කරන්නෙ බුකියේ සමහර දේවල් ගෙඩිපිටින් ගෙන ඒවා මෙහි අලවා තාවකාලික තෘප්තියක් ගැනීම පමණි.
  8. jayanathek

    සිංහලයන් ඇනකොටාගන්නා අතරේ බොර වතුරේ මාලු

    සොරි මචන්. මම හොයල බලන් නැතුව ගත්ත එකක්. දැන් බලනකොට තමයි මටත් තේරැනේ.
  9. jayanathek

    සිංහලයන් ඇනකොටාගන්නා අතරේ බොර වතුරේ මාලු

    සිංහලයන් ඇනකොටාගන්නා අතරේ බොර වතුරේ මාලු සිංහලයන්ගේ ඡන්දයෙන් පත්වූ සෞදි අරාබියේ ඇමතිඋතුමෙක්..!
  10. jayanathek

    අපෙන් සමුගත් HondaMPLG සොයුරා ගැන

    ඔබට නිවන් සුව ලැබේවා
  11. jayanathek

    උතුරු පළාත් සභාවේ ස්‌වයංපාලන ඉල්ලීම 'කොට&#353

    මොනවද බන් බයියගෙ කෙරැවාවල් හෙලිකරල ඒවට ගත්ත නිතිමය පියවර. මම නම් කියන්නෙ වරදක් කරල තියෙනවනම් අනිවා දඩුවම් දෙන්න කියල. ඒත් කෝ. අපි මහින්ද පැත්තකින් තියමු. අමාත්‍යංශ වල ගසාකාපු හොරැ හිටියා. එලිපිට ගසාකෑවා. කො දඩුවම් දුන්නද. දුමින්ද කුඩු බිස්නස් එකේ ලීඩර්ලු. තාම එලියෙ. ආයෙත් පාරක් සමහර අමාතයංශ හොරා...
  12. jayanathek

    Any body have done Skrill Verifiction ?

    Ask for verification code. Then they will send it by post.
  13. jayanathek

    උතුරු පළාත් සභාවේ ස්‌වයංපාලන ඉල්ලීම 'කොට&#353

    හරි මචන් ඒත් නිතියෙන් පළාත් සභා කියල දෙයක් තිබුනනේ බන්. මෙච්චර කාලයක් උත්‍රරට ගිහිල්ල චන්දයක් තියන්න බැරි කමනේ තිබුනෙ. මහින්දට යුද්දෙ ඉවර කල නිසා ඒ දේ හරියට කරන්න පුලුවන් උනා. කොහොම උනත් උතුරෙත් ඉන්නෙ මිනිසුසු බන්. යම් තරමක දේශපාලන නිදහසක් උන්ට දිය යුතුයි. ඒත් ඒක වලුබූරැ නිදහසක් වෙන්න දෙන එකයි නරක
  14. jayanathek

    උතුරු පළාත් සභාවේ ස්‌වයංපාලන ඉල්ලීම 'කොට&#353

    :yes::yes::yes: කතාව ඇත්ත. මෙතනදි වෙලා තියෙන්නෙ සාමාන්‍ය මිනිස්සුන්ට නෙවෙයි ස්වයංපාලනය ඕන වෙලා තියෙන්නෙ. දෙමළ දේශපාලකයන්ට. උන් නිතරම අහිංසක මිනිස්සුන්ගෙ හිත් කුරැවල් කරනවා. ජාතිවාදය අවුස්සනවා. උන් දන්නවා එතන විතරයි උන්ගෙ පැවැත්ම තියෙන්නෙ කියල. මම ගිය සතියෙ මුලතිව් ගියා. දැන් මෙහෙ වගේමයි. හැම...
  15. jayanathek

    Adsense ඕනි අය එන්න​. නොමිලේ දෙනවා :)

    මගෙ සයිට් එකට ඇරන් දීපන්කො.
  16. jayanathek

    උතුරු පළාත් සභාවේ ස්‌වයංපාලන ඉල්ලීම 'කොට&#353

    පළාත් සභා ඇතිවුනේ 1987 ඉන්දු-ලංකා සාම ගිවිසුමෙ බලය බෙදාහදා ගැනීමේ යාන්ත්‍රණයක් එමඟින් යෝජනා කලා. ඒක ඉන්දියාවේ වුවමනාවට බලහත්කාරයෙන් අප රට මත පටවපු එකක්. එවකට විපක්ෂය නියෝජනය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ පළාත් සභා ක්‍රමය දැඩි ලෙස විවේචනය කළා. උතුරට පළාත් සභාව දුන්නෙ...
  17. jayanathek

    උතුරු පළාත් සභාවේ ස්‌වයංපාලන ඉල්ලීම 'කොට&#353

    පළාත් සභාව දුන්නෙ මහින්දද *කෝ. දන්න දෙයක් කතා කරපන්. කව්රැ දුන්නත් දැන් දීලා ඉවරනේ. මෙතන වැරද්ද පළාත් සභාව දීපු එකේ නෙවෙයි. උන්ට ඕන පදේට නටන්න දෙන එකෙයි.

    No contents