මහින්ද හොරා කිව්වට කවුරුවත් ජෙප්පෙක් වත්, යු එන් පී වත් වෙන්නේ නෑ තමා. මොකද මාත් 2015 මහින්දට විරුද්දව චන්දෙ දුන්නේ. එහෙම දුන්න කියල 2015 ඉදල 2019 වෙනකම් ඇස් කන් පියාගෙන වික්කාමසිංහ රටට කරපු විනාසේ බලාගෙන නිකන් හිටියෙත් නෑ. හැබැයි මම දන්නවා මහින්ද හොරා විතරක් කියාගෙන වික්කාමසිංහ හොරා කියන්න බෑ...