සිරිකොතේ ලොවල ජොබ් කට්ටක් ගත්ත එකෙක් කියල ෂුවර්. මන් දන්නා එකෙක් ඉන්නවා ඌ සිරිකොතේ මිඩියා යුනිට් එකේ. මේ දවස් වල මරාගන්නවා පුතානොගේ එවුන් එක්ක. අර මහරගම කේස් එකට පුතනොගේ උන්ගේ පලු අරිනවා. පට්ට ආතල් ඒ වලි බලද්දී. පක්ෂේ සමගි කරගන්න බැරි උන් කොහෙද මිනිස්සුන්ගේ ප්රශ්න විසදන්නේ. මේ සැරේ පොහොට්ටුවට...