1. Inigo Montoya

    Sildenafil පෙත්තට libido එක වැඩි වෙන්නෙ නෑ නේද

    ඕව කන්න එපා බන්, මත්වෙන්න කියල සමහර විෂ සංඝටක දාපු ගුලි කාලා අක්මාව වකුගඩු කෙලවෙලා ගියාම දුක් විඳින්න වෙයි. අපේ අක්මාව තමයි විෂ සංයෝග ඔක්කොම නියුට්‍රල් කරන්නේ. එක ඇතුලේ ඔය විෂ ගොඩගැහෙනවා. අරක්කු බිව්වාමත් ඒවා ෆොමල්ඩිහයිඩ් හැදෙනවා ඕක දරුනුම වහක්. එකත් අපේ අක්මාවෙන් තැන්පත් කරගන්නවා. මන් බොන එකෙක්...
  2. Inigo Montoya

    ඥානසාර හිමියන් බන්ධනාගාරයට ගෙනියද්දි මුළු අධිකරණ භූමියේම ස්වාමීන් වහන්සේලා මහා හඬින් හඩින් පිරිත් දේශනා කළ හැටි 🙁🥺

    මේ රට අල්ලපු සුද්දෝ කිව්වේ හාමුදුරුවරු කියන්නේ කහ ඇඳගත් හමුදාවක් කියල. ආයුධ නොදරන හමුදාවක්.
  3. Inigo Montoya

    හොරු අල්ලයි කියලා දැනගෙන හිටියා ඒත් මෙහෙම අල්ලයි කියලා හිතුවේ නෑ 😍

    මචෝ එච්චර සතුටු වෙන්න එපා, උඹල කොමියුනිස්ට් රටවල් ගැන කියවලා නැති නිසා මේක අමුතු දෙයක් වගේ පෙනෙනවා. ටිකක් ඉඳපන්, ආණ්ඩුවේ උදහසට ලක්වුනාම කුදලාගෙන ගිහින් හිරේ දාන හැටිත් බලත හැකි. මම කියන්නේ නෑ හොරු දූෂිතයෝ අල්ලන්න එපා කියල. එත් ඇස්පනාපිට පෙනෙන හොරකම් අහු වුනාම ජනාධිපති කොමිසමක් දානවා 2009 ඉඳල...
  4. Inigo Montoya

    පොඩි හාමුදුරුවන් ට ලැබුණු gift එක !!

    බැනුම් අහල හරි වයිරල් වෙන්න නේ බන් ඕව කරන්නේ
  5. Inigo Montoya

    එළකිරි එකේ අය කරපු වැඩේට විදුහපතිතුමා දුන් සහතිකය.

    බුදුහාමුදුරුවෝ කියල තියෙන්නේ "සබ්බේ පුථුජ්ජනා උම්මත්තකා විය දිස්සන්ති" කියල. අරිහත් නොවූ සෑම ප්රුතක්ජනයෙක්ම උන්මන්තකයෙක් කියල. උඹත් මමත් පිස්සෝ තමයි බන්. උඹට පිස්සා කියපු ඇඩ්මිනාත් පිස්සෙක්.
  6. Inigo Montoya

    ලංකාවට එන Haojue අලුත්ම Bike Lineup

    මේකෙන් නේද ජීඑන් කොපි එක එන්නේ
  7. Inigo Montoya

    එළකිරි එකේ අය කරපු වැඩේට විදුහපතිතුමා දුන් සහතිකය.

    තමන්ට අවංක වෙන එකයි බන් වැදගත්. තේරුම් ගන්න අපිට සමාජේ හදන්න බෑ. ආගමික නායකයන්ට බැරි වුන දෙයක් අපි කොහොම කරන්නද? එක නිසා මනුෂ්‍ය දුර්වලකම් ගැන මැදිහත්ව හිතන්න. අපි කවුරුවත් ශාන්තුවරයෝ නෙවෙයි.
  8. Inigo Montoya

    එළකිරි එකේ අය කරපු වැඩේට විදුහපතිතුමා දුන් සහතිකය.

    මේක එහෙම සවුත්තු කොමියුනිටි එකක් නෙවෙයි. තමන්ගේ අවංක අදහස ප්‍රසිද්ධ කරලා කියන කොමියුනිටි එකක්. ස්ත්‍රී පාර්ශවය ගැන වුනත් අපි ලස්සණ දේ හොඳ දේ අවංකව අගය කරන නිසයි ඒ වගේ වැදගත් තැනක් දීල තියෙන්නේ, මෙහෙ ඉන්න හැමෝම වගේ අවංක මිනිස්සු. නරක හෙලා දකිනවා. හොඳ ප්‍රොමෝට් කරනවා. දේශපාලන වශයෙන් බෙදිලා ඉන්නවා...
  9. Inigo Montoya

    කැරට් 22 ගෝල්ඩ් කොයින් එකක් ගන්න ඕන

    2018 දී 90,000 න් කරපු දේ දැන් කරන්න 300,000ක් යන්නේ නැතිද? ඊළඟ දේ 2018 ඉඳල දැන් අවුරුදු 8ක් ගිහින්. අවුරුදු 10කට කිට්ටුයි.
  10. Inigo Montoya

    Nobel Prize in Physics 2026.

    ඔවු, මේ වීඩියෝ එක තමයි මම බැලුවේ.
  11. Inigo Montoya

    Mr.බෙංගමුවේ නාලක

    ඔය හොර ඝණයෝ කියල උඹල අපහාස කරන හාමුදුරුවරු යුද්ධය කාලේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට උදවු කරපු හාමුදුරුවරු. අන්තවාදයට එරෙහිව වැඩ කරපු හාමුදුරුවරු. උඹලගේ ආණ්ඩුව විවේචනය කරනවා කියල ආර්යෝපවාදය කිරීම සංඝභේද කිරීම වගේ පවු උඹල කරගන්නවා. උඹලට අවවාදයක් කරේ. නිකං කටමැත දොඩවා අමාරුවේ වැටෙන්න එපා.
  12. Inigo Montoya

    අද උදෙ ඉදන් බත් එක ඉදුන්නෑ.

    එහෙ දන්කුඩ බුදින එකෙක් වගේ.
  13. Inigo Montoya

    BOC Flex app working ?

    පරණ ඇප් එකත් වෙබ් ඉන්ටෆෙස් එකත් වැඩ කරන්නේ නෑ නේ. මල කරුමයක් තමයි.
  14. Inigo Montoya

    වෙනිසියුලාවේ තෙල් වලටත් බඩු හරි..🛑😳🔥

    මේකේ සමහරකට අනුව මේක උගෝ චාවේස්ල ගොඩ දාලා තිබ්බ රටක්.
  15. Inigo Montoya

    ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක්ද?

    ලෝකේ කවුරුවත් එහෙම හිතන්න කැමති නෑ නේ බන්
  16. Inigo Montoya

    KFC බුෆේ 😍

    ඌ බොට් එකක් බන්
  17. Inigo Montoya

    බටලන්ද නැවත විභාග කෙරේ

    මිල සූත්රේ දාන්න වෙනවා නේ, නැතිනම් සහනාධාරේ සිනොපෙක් එකටයි අය්යෝසී එකටයි ගෙවන්න වෙනවා.
  18. Inigo Montoya

    බටලන්ද නැවත විභාග කෙරේ

    ඔවු බන්, පෙත්සමක් දැම්මොත් සාක්ෂි එළිදරවු වුනොත් ඕක දෙපැත්ත කැපෙන පිහියක් වගේ ආණ්ඩුවත් කැපිලා යනවා.
  19. Inigo Montoya

    දවල්ට 229-233V රෑට 238-240V

    ඉතා සුළු වෙනසක් නේ බන්, ඕක දැන් තියෙන පවර්සප්ලයි වලින් ලේසියෙන්ම හදා ගන්නවා.

    No contents