1. Inigo Montoya

    සුපිරි උලුදු වඩේ

    පය්යෙන් හිල හදන කඩයක්ද?
  2. Inigo Montoya

    🕋🤲අර පකයා අල්ලාහ්ට pray කරලා ඉවර වෙලා pilot ගේ බෙල්ලට පොරොවේන් කොටලා තියෙන්නේ.

    එලියට බැහැලා බලං, උඹලගේ ජෙපි පක්ෂයත් එහෙමයි.
  3. Inigo Montoya

    BDSM ගුරුවරු

    අපේ කාලේ ශෝෂල් මීඩියා තිබ්බේ නෑ නේ. මරැටි කොල්ලන්ට නම් තළලා හදන්නම ඕන. නැතිනම් ඕකුන් පොඩි දේටත් ඌවා කරගෙන වැළපෙන මෝඩ හැතිකරයක් වෙනවා.
  4. Inigo Montoya

    "සාගර විශ්ව විද්‍යාලය" මේක මිලිටරි සම්බන්ධයක් තියෙන කැම්පස් එකක්ද?

    නෑ බන්, මේක මරා ධීවර ඇමති කාලේ හදපු එක. හරි නම් ලංකාවේ නොම්මර එකේ කැම්පස් එක වෙන්න ඕන මේක.
  5. Inigo Montoya

    ඔස්ට්‍රියාවේ විරෝධතා සුද්දෝ පැනලා දුවයි

    මගේ යාළුවො ටික ඉතුරු කරන්න ඕන, උන් හරි හොඳයි.
  6. Inigo Montoya

    සජිත් ප්‍රේමදාසගේ ප්‍රසිද්ද ඇමතුමෙන් පසු අනෝජ්ට කෝල් ගැනීමත් තහනම් , බේරගන්න ගිය නියෝජිතයින් ආපසු එයි

    මට දැන් මතක් වුනේ, රෝසි සේනානායක ඒ කාලේ සවුදි තානාපති කාර්යාලයේ ලේකම්වරියක් ලෙස වැඩ කරලා තිබුන. ඉන්ටවීව් එකකට කියල තිබුන ඒ තානාපති කාර්යාලයෙන් ලංකාවේ සියලුම පත්තරවල පරිවර්තනයක් සවුදියට යවනවා කියල.
  7. Inigo Montoya

    අපිට සහගහන බදු ගහන අනුර කලින් අකුලගන්න සිදුවූ Hilux මුට්ටිය ආපහු වෙන විදියකට දාල බලයි Govt calls for bids to buy 1,000 diesel double-cabs!

    පොලිස්කාරයොන්ට වාහන දෙන්න හදන්නෙත් උන්ට ආදරේ නිසා නෙවේ. ඔකුන්ගේ මන්ත්රිලාට වාහන දෙන්න පාර කපා ගන්න.
  8. Inigo Montoya

    චීනෙන් අායෙත් පැන්ඩෙක් අැමරිකාවට.🐼🐼❤️

    ලෝකේ කොහෙවත් හිටියට ඒ හැම පැන්ඩා සතාම අයිති චීන්නුන්ට කියනවා නේ?
  9. Inigo Montoya

    ඔස්ට්‍රියාවේ විරෝධතා සුද්දෝ පැනලා දුවයි

    ඔස්ට්‍රියා බන්, හිට්ලර් ගේ රට.
  10. Inigo Montoya

    මෙන්න නියම බාස්...

    මේක බලන්න, ස්වභාවධර්මය ගැන තමයි. පොලවේ ජීවය හැදුනු හැටි, ජීවය පොලොව වෙනස් කරපු හැටි ගැන කියන්නේ.
  11. Inigo Montoya

    කොඳු කඩාගන්න ප්‍රෂ්නයක් 🙂

    ලංකාවේ සංස්කෘතිය බන්, ගුරුවරු දෙවිවරු
  12. Inigo Montoya

    ඉල්ලං පුකේ ටිං කිරි V2

    උන් නම් අවුලක් නෑ බන්. ලංකාවේ සීසන් එකට ටුවරිස්ට්ල ආවේ නැතොත් හික වෙලා යනවා.
  13. Inigo Montoya

    Gen Z පහළ යන්නේ ඇයි?

    ස්ක්‍රීන් ටයිම් එක වැඩි නිසා. උන්ට පොත් කියවන්න බෑ.
  14. Inigo Montoya

    පිත්තල බඩු පොලිෂ් කරන මැසිමක් ගන්න ඕන 🫠

    පොලිෂ් කරන්නේ බ්රාසෝ දාල මදින එක නේ. එත් පිත්තල බඩු ලස්සනට පෙන්නේ ඒවායේ පරණ පෙනුම එක්ක බන්. දිලිසි දිලිසි තියෙනකොට හරි නෑ.
  15. Inigo Montoya

    Cheers!!!

  16. Inigo Montoya

    අද විස්කි හරි මොනව හරි ලිකර් බොතලයක් ගන්න තැනක් දන්නවද?

    සිංහල බෙහෙත් කඩේකින් අරිෂ්ඨ ටිකක් ගනින්, එච්චරම තමයි. වෙන කොහෙවත් නෑ

    No contents