1. Inigo Montoya

    BYD එකකට fuck කරල උරාබොනවා බලන්න වරෙල්ල

    ජෝක් එක තේරුනා සර්, එත් මොන කඩේද BYD පාට්ස් තියෙන්නේ?
  2. Inigo Montoya

    ආහාර ඉල්ලා ඉරාන නැව්වලින් දුක්ගැනවිලි! ආපහු කරාපිටියේ admit වෙන්න වෙයිද?

    අප්පා මුන් ඒ කාලේ වෙනිසුලාවටත් කඩේ ගිහින්, ඇමරිකන් අධිරාජ්‍යවාදීන්ට විරුද්ධව. දැන් නම් ඇති කෙහෙල් ගිලපු උගුඩුවො වගේ ඇත්තේ.
  3. Inigo Montoya

    Chicken හදාගන්න ලේසි ක්‍රමයක් (Help!)

    සුපර් මාකට් එකකින් කපපු චිකන් ගන්නවා. උන්ට කිව්වම කෑලි කපල දෙනවා නේ. ඉතින් එක ගෙනාවම ෆ්රීලන් චිකන් කරී කුඩු හැඳි 4ක් ගම්මිරිස් කුඩු හැඳි දෙකක්, සොයා සෝස් දාල විනාඩි 20ක් මරිනෙට් වෙන්න තියනවා. භාජනයක් අරගෙන එකට රටලූණු තලාගත් සුදු ළූණු ගම්මිරිස්, උළුහාල් ඇට 3ක් 4ක්, සේර කොලයක්, රම්පෙ කොළ කෑල්ලක්...
  4. Inigo Montoya

    අවුරුද්දට කෝච්චියේ බදුලු යන්නේ නැද්ද?

    තාම නුවරට යාගන්න බෑ සර්. පේරාදෙණියේ ඉඳල බස් කට්ටක එල්ලිලා යන්න වෙනවා.
  5. Inigo Montoya

    ආහාර ඉල්ලා ඉරාන නැව්වලින් දුක්ගැනවිලි! ආපහු කරාපිටියේ admit වෙන්න වෙයිද?

    උන්ගේ නැවු ටික යුද්ධය ඉවර වෙනකම් ලංකා ආණ්ඩුවේ අත්අඩංගුවට ගත්ත නම් හරි. එතකොට සලකන්න බාධාවක් නෑ නේ. උන් මොකක් හරි කෑම්ප් එකක දාල තියන්න පුළුවන්. යුද්ධය ඉවර වුනාම ආපහු උන්ගේ රටට යවනවා.
  6. Inigo Montoya

    අවුරුද්දට කෝච්චියේ බදුලු යන්නේ නැද්ද?

    යකා පාලම හදලම බම්ප් කරපන්
  7. Inigo Montoya

    ඇත්තටම හීන(සිහින) කියන්නෙ මොකක් වෙන්න පුලුවන්ද?

    ඒ ගැන නම් දන්නේ නෑ බන්. @Bad_horse @emoji diaries උදවුවක්.
  8. Inigo Montoya

    ඇත්තටම හීන(සිහින) කියන්නෙ මොකක් වෙන්න පුලුවන්ද?

    ටික කාලෙකට කලින් මේකේ එකෙක් දාල තිබ්බ සිහින කියන්නේ රාත්‍රී කාලයේ අපේ මොලේ වැඩ කරන නිසා අපිට පෙනෙන දේවල් කියල. දවල් අපි කරපු වැඩ රාත්‍රියේ අපි නිදාගත්තාම මොලය මගින් ඒවා පිළිවෙලකට අඩුක් කරනවා, එතකොට හීන පෙනෙනවා කියල.
  9. Inigo Montoya

    🤩මූණට ත්‍රෙඩ් දාලා young වෙමු.

    පොඩි ළමයින්ට බලන්න බෑ බන්. එජ් රෙස්ට්‍රික්ටඩ්.
  10. Inigo Montoya

    🔴 එළකිරි සිප් සවිය 1 - ලෝක ළමා දිනයට ✅✅✅

    හරි හොඳයි බන්, තව වැඩ කරමු!
  11. Inigo Montoya

    40 ක් වෙන්නත් ලගයි බං.මෙහෙමයි ඊයේ රැට කෑවේ

    මේ මොනවද? සැලඩ් එකයි තව මොනවද?
  12. Inigo Montoya

    උබල ඇඩික්ටඩ් වෙලා තියන කෑම ජාති බීම ජාති මොනවද?

    මේක පරිප්පුව හදලා තෙම්පරාදු කලාම දිවියලොක රසක් තියෙනවා. මාත් ආසයි.
  13. Inigo Montoya

    ප්‍රංශයේත් Gen Z ලා අරගලයක් පටන් අරන් නේද..😳🇲🇫

    උඹ හරි, බණ්ඩා නුසුදුස්සෙක් වෙන්නේ එකයි. කාලකන්නියා හෙළ හවුල හයිජක් කළා උගේ අගමැති හීනේ වෙනුවෙන්.
  14. Inigo Montoya

    ප්‍රංශයේත් Gen Z ලා අරගලයක් පටන් අරන් නේද..😳🇲🇫

    වෙස බණ්ඩා එතකොට රැල්ලක්‌ හදල ඉවරයි, ජේ ආර් හැදුවේ ටිකක් හරි තත්වය හරවා ගන්න.
  15. Inigo Montoya

    ඌරගෙ මාලු

    වල් ඌරාගේ හම හරි ඝනකමයි. ඌ එලාගත්තාම මස්කරන්න පුළුවන් කුණු ගෑවෙන්න නොදී. සතෙක් එලාගත්තාම මළකුණ අරන් එන්නේ නැහැ, එක මස් කරලා සුන්බුන් වලදාළ මස් ටික විතරයි අරන් යන්නේ. මේකට හේතුව ගෙවල්වල සත්තු මස් කලොත් කුණු ගඳ, මැස්සන් වෙනත් සත්තු එන්න ඉඩ තියෙන නිසා.
  16. Inigo Montoya

    ප්‍රංශයේත් Gen Z ලා අරගලයක් පටන් අරන් නේද..😳🇲🇫

    අල්ජීරියන් පොන්න පාක්කු බන් මූසල බණ්ඩා තමයි රට කෑවෙ. ඌ අගමැති වුන ගමන් අපි රජවරු කියල පාරේ ඉඳපු පාදඩයොත් කතා නායක පුටුවේ ලැග්ග. උන් එදා ඉඳලම UNP එකට UNP ආධාරකරුවන්ට ධනපතීන්ට කෙලවන්න ගිහින් රටම විපතක දැම්ම. ඔය වේසිගෙ පුතා ආවේ නැත්නම් මේ රට අද මීට වඩා සෑහෙන හොඳ තැනක ඉන්නවා. ------ Post added on...
  17. Inigo Montoya

    කසාගලට සල්ලි දාපු මිනිස්සු මාද්‍ය ඉදිරියේ අඬයි

    හැම පළාතකම ඔය මහා බැංකු ශාඛාවක් දැනටම තියෙනවා. ඒවායින් තමා වාර්ෂිකව සංඛ්‍යා ලේඛන හදල යවන්නේ. ඉතින් උන්ට බැරිද මූල්‍ය අපරාධ විමර්ශනය කරන්න? ට්‍රිලියන ගානක් බදු උපයනවා. මිලියන කීපයක් වෙන් කරන්න බැරිද ඔය වැඩේට ?
  18. Inigo Montoya

    noah's ark atta wage

    අඟහරු ග්‍රහයා ගේ මනුස්ස මූණක් තිබ්බ කියල කියුව නේ. මේකත් ඒ වගේ. ලඟට ගියාම තඩි ගල් ගෙඩියක් විතරයි.

    No contents