1. Inigo Montoya

    ගුරුකම් දේවාල සම්බන්දයෙන් ඔබ මුහුන දී ඇති බයානකම සත්‍ය අත්දැකීම් මොනවාද

    ඌ අහන්නේ බයානකම අත්‍ දැකීම යකෝ. අය්යා උඹට අතවර කලාද?
  2. Inigo Montoya

    Middle East මුන් හැමදාම වලි ඇයි.

    එහෙනම උඹ වඳින්නේ අනුර ලිංගම්ටද? මෝඩ පකයා. අහ මූද නාත ජෙප්පා. නිරංග එක්ක වලියක් දාගෙන අතුරුදන් වුනා. පුකේ ඉංග්‍රීසි කතා කරන්න ගිහින්. ------ Post added on 1791026745
  3. Inigo Montoya

    Middle East මුන් හැමදාම වලි ඇයි.

    උන් නබි තුමාගේ කාලෙටත් කලින් ඉඳළමා ගුටි කෙල ගත්ත. තාමත් එහෙමයි. මකලවත් හදන්න බෑ.
  4. Inigo Montoya

    මේකෙන් වෙන්නේ මේ බස් ටිකත් විනාසවෙලා යන එක. අනිවාරයෙන් මිල යම් තරමෙන්වත් වැඩිකල යුතුයි.

    ජෙප්පන්ගේ පුක්‌ මෙට්‍රෝ. මට හරි ආසයි අවුරුද්ද අන්තිමේ ඔකුන්ගේ බැලන්ස් ශීට් එක කියවන්න.
  5. Inigo Montoya

    BYD එකට Original Spare Parts

    කොහෙද බන් ඔරිජිනල් පාට්ස් තියා චීන පාට්ස් ගන්න පුළුවන් තැනකට තියෙන්නේ?
  6. Inigo Montoya

    මෙට්‍රෝ බස් වල සෙනඟ පිරී ඉතිරී යයි...තව බස් 500ක්වත් ගේන්න වෙයි වගේ...❤️😎👌

    පුක මෙට්‍රෝ, ජෙප්පෝ තෙත් වෙන ත්‍රෙඩ්. ලබන අවුරුද්දේ නය ගෙවන්නේ ටිකට් සල්ලිවලින්ද?
  7. Inigo Montoya

    හිටපු පුරපතිනි රෝසි සේනානායකගේ පුත් කනිෂ්ක සේනානායක අභාවප්‍රාප්ත වෙයි.😳

    මට තාම මතකයි මූ උගේ අම්මා එක්ක ඇඩ්ස් වල හිටි හැටි. පැනඩෝල් ඇඩ් එකේ එහෙම හිටිය. නිවන්සුව අත්වේවා!
  8. Inigo Montoya

    ජෙප්පෝ දරුණුයි

    ඕකුන් ත්‍රස්තවාදියෝ නේ, හිතපන් අතේ තුවක්කුවක් තිබ්බ නම් උඹ කපෝති. ඔය වගේ උන්ට ආණ්‌ඩු බලය දුන්න එකේ විපාකය තව ටික කාලෙකින් දැනගත හැකි.
  9. Inigo Montoya

    2007 උන්ව දැලේ දාගන්න 90 ගණන්වල නාකි මම 😄

    මම 70 නාකියෙක්, එත් බෑ නේ, ප්‍රස්නේ මගේ. මොකද කෙල්ලක් එක්ක කතා කරත් මට අනාගතේ මැවිලා පේනවා. එතනින් ඉක්මනට මාරු වෙලා යනවා.
  10. Inigo Montoya

    කුරුකුලසූරිය වැඩ පෙන්වයි

    අපෝ මූ අප්‍රිකන් කලුවෙක් වගේ නෙ.
  11. Inigo Montoya

    Tesla 280 kmph live accident ( Autobahn)

    සීට් බෙල්ට් දාගෙන හිටියේ නැතිනම් වෙන දේ හිතාගන්න පුළුවන් නේ.
  12. Inigo Montoya

    ජූනියර් ඩිවලොපර්ස්ලා ඇයි බං මෙච්චර ගොන්? 🤔

    උඹලගේ ඔපීසිය ටියුෂන් පන්තියක් වගේ නේ

    No contents