Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Saturday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
මෙට්රෝ බස් සේවාව හෙට සිට කොළඹ පුරා..🛑👍
අපි දැන් ගෙවන්නේ හැකරුන්ටයි කොත්තමල්ලි වලටයි.
Inigo Montoya
Post #9
Sep 28, 2026
Forum:
ElaKiri Talk!
🥇🥇🥇🥇🥇 5ම දිනන්න පුලුවන් වෙයි නේද කුකුලෝ.... 🏃♀️
මැරතන් දුවපු කරුණාරත්න ද?
Inigo Montoya
Post #253
Sep 28, 2026
Forum:
ElaKiri Talk!
අඩෝ පාතිමාල කටට ගත්ත කියලද මුන් මෙහෙම කරන්නෙ ??
දන්නා එකෙක් කියපල්ලා මොකක්ද මේ වෙන්නේ කියල?
Inigo Montoya
Post #7
Sep 28, 2026
Forum:
ElaKiri Talk!
මෙම වසරේදී තවත් 120,000කට වැඩි පිරිසක් රාජ්ය සේවයට බඳවා ගන්නවා - අමාත්ය චන්දන අබයරත්න❤️
ආණ්ඩුව වියදම් අඩු කරන්න කියලද ලක්ෂ ගානක් රජයේ සේවයට ගන්නේ? ඕකුන් ගත්තා කියල තව බරක් එකතු වෙනවා විතරයි. දැන් ඉන්ධන සහනාධාරයට බිලියන 41ක් වියදන් කරනවා. ඔය එක්කොම එකතු වුනාම අවුරුද්ද අන්තිමේ පුකෙන් ගිහින්.
Inigo Montoya
Post #12
Sep 28, 2026
Forum:
ElaKiri Talk!
මූ මේ ආතල් එකේ ඉන්නේ ........... 😁😁
ඌ ඒසියන් ගේම්ස් බලන්න ගිහින්ද නැත්නම් ක්රිකට් මැච් තියෙනවද ඒසියන් ගේම්ස් වලට?
Inigo Montoya
Post #2
Sep 28, 2026
Forum:
ElaKiri Talk!
ධර්මය ඇත්තේ ඝෝෂා කිරීමට නොවේ 🙅🔇
ජෙප්පොන්ගේ කටුක මූසල වෛරය වපුරවන කතා ලවුඩ්ස්පීකර වලින් අහනවට වඩා ධර්මය අහන එක හොඳයි.
Inigo Montoya
Post #9
Sep 28, 2026
Forum:
ElaKiri Talk!
පච විදිනවා දැකල තියනවද?
අවුරුදු 15කට ආණ්ඩුව ලැබුනේ නෑ, තව අවුරුදු 3යි ඉතුරු.
Inigo Montoya
Post #10
Sep 28, 2026
Forum:
ElaKiri Talk!
පච විදිනවා දැකල තියනවද?
හරි බන් එල, අධ්යාපනේට 6% වෙන් කරනවද මේ බජට් එකෙන්? උඹල ඒ කාලේ මාස ගණන් කැම්පස් වහගෙන හිටියා 6% ඕන ගගා. දැන් 2/3ක් තියන් කරන්න බැරි නම් උඹලගෙන් වැඩක් නෑ.
Inigo Montoya
Post #7
Sep 28, 2026
Forum:
ElaKiri Talk!
චාමික කරුණාරත්න අත්අඩංගුවට ගැනීමට නියෝග🛑
ඔවු බන්. තමන්ගේ ලේ නේ. මම නම් අහම පොඩි එකක් උඩින්ම බාරගන්නවා. මූට පින නෑ.
Inigo Montoya
Post #3
Sep 28, 2026
Forum:
ElaKiri Talk!
පච විදිනවා දැකල තියනවද?
එක තමයි, මාත් පුදුම වුනා ජෙප්පා මොකද මේ පච විදිල්ලක් ගැන කියවන්නේ කියල. කොටාගේ පච විදිල්ලට ගොබෙල්ස් පරාදයි.
Inigo Montoya
Post #5
Sep 28, 2026
Forum:
ElaKiri Talk!
පෝං එකක් ගන්න
කොලිටි, ෆිල්ටර් නැති ෆොටෝ ගන්න පුළුවන් එකක් ගන්න. ඒවා පස්සේ ෆොටෝෂොප් වලින් හදාගන්න පුළුවන් නේ. ඔය දාල තියෙන මොඩල් මම පාවිච්චි කරලා නෑ.
Inigo Montoya
Post #7
Sep 28, 2026
Forum:
ElaKiri Talk!
Noa Argamani තරුණිය පැහැරගත් ත්රස්තවාදියාගේ ඉරණම ⚡💥💯🫰
ත්රස්තවාදියන්ට නම් මගේ කිසිම අනුකම්පාවක් නෑ
Inigo Montoya
Post #3
Sep 28, 2026
Forum:
ElaKiri Talk!
උපරිම වේදනාවේ සලකුණු 🌷🪩
මේ වගේ එකක් දැම්මම එළකිරි නාකි ටික හෙමින්ම එලියට බහිනවා නේ.
Inigo Montoya
Post #29
Sep 28, 2026
Forum:
News and Updates
උඹලා iphone එකක් ගන්න හිතන් ඉන්නවානම්....
මම 12 එකක් නේ පාවිච්චි කරන්නේ, මට එහෙම ස්ලෝ කියල තේරිලා නෑ නේ.
Inigo Montoya
Post #24
Sep 28, 2026
Forum:
ElaKiri Talk!
රොබෝ ගහල, අත කැඩිල!
මොළ බාගයෝ. යකඩ මිනිහෙක් එක්ක මිනිහෙට ෆයිට් කරන්න පුලුවන්ද?
Inigo Montoya
Post #3
Sep 28, 2026
Forum:
ElaKiri Talk!
එකෙක් UN එකට ගිහින් ලංකාව ඇතුලු ආසියාතික රටවල් ලොකු රටවල් වල පිස්සු නිසා කන කටු ගැන කතා කරනවා, ගේම ඉල්ලනවා. අපේ එකා...🤭🤭
මන් කලින් ඔය බැලෙන් පොර ගැන හිතුවේ නිකම්ම නිකම් ගායකයෙක් කියල. එත් ඒ අගමැතිතුමා මෙහෙ අවුරුදු 50ක් පොලිටික්ස් කරපු එකාට වඩා හොඳ නායකයෙක්. මොලේ තියෙන මනුස්සයෙක්.
Inigo Montoya
Post #3
Sep 28, 2026
Forum:
ElaKiri Talk!
එක්සත් ජාතීන්ගේ මහා සමුළුව
නෑ, එකේ ඇති හොඳ මොකක්ද? අපේ රට නේ අමාරුවේ වැටෙන්නේ. මට ආණ්ඩු කරන උන් එක්ක තරහා වුනාට මගේ රට ගැන තරහක් නැහැ. මට ඕන මේ රටට හොඳක් වෙනවා දකින්න.
Inigo Montoya
Post #6
Sep 28, 2026
Forum:
ElaKiri Talk!
අරහේ එලව එලව වෙඩි තියාගන්නවා, ඒව නවත්තගන්න බෑ - මූ ගමේ ගොඩයෝ ටික චූන් කරන්න බීපු නාකියෙක්ට සද්ද දානවා 🤭🤭
3% ලොන්තම ජෙපි සෙට් එක බන්
Inigo Montoya
Post #27
Sep 28, 2026
Forum:
ElaKiri Talk!
එක්සත් ජාතීන්ගේ මහා සමුළුව
අවුරුදු දෙකයි කරපු පකක් නෑ, තාමත් ගිය ආන්ඩු වලට බනිනවා. ලබන අවුරුද්දේ නය ගෙවන්න බිලියන් 9ක් ඕන. තාම තියෙන්නේ බිලියන් 6යි.
Inigo Montoya
Post #4
Sep 28, 2026
Forum:
ElaKiri Talk!
Vibe Code වලින් අලුත්ම ෆොටෝශොප් ෆ්රී එක. (Adobe Photoshop අනාථයි)
චීන සොෆ්ට්වෙයා දාන්න බයයි බන්, මොනවා වෙයිද දන්නේ නෑ. මේක ෆක් වුනොත් මට ඕව හදාගන්න තේරෙන්නෙත් නෑ.
Inigo Montoya
Post #9
Sep 28, 2026
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
8
9
10
First
Prev
10 of 10
Go to page
Go
No contents
Top
Bottom