මේක හරි රටේ ඉතිරිකිරීම් දිරිගැන්වීම වෙනුවට, ගිණුම් වලින් කැපිලි ගොඩක් නිසයි මිනිස්සු පිට යන්නේ, මේව මහබැංකුව හැදුවොත් මිනිස්සු ලොකු පොළී පස්සෙ දුවන්නෙ නැති වෙයි. ඉස්සර ළමා ඉතුරුම් පවා දාන්න දිරිගැන්වීමක් තිබ්බා... දැන් බැංකු එපා කරවලා කැපිලි ගොඩ නිසා...
හැබැයි මිනිස්සුත් මොළයක් නැහැ වගේ මකර කටේ...