සමහර අමාත්යංශ මට්ටම, පළාත් සභා, පළාත් පාලන වල ස්ථාන ගතකරල ඉන්න කට්ටියට කියවන්න කම්මැලිද? මිනිස්සු එවන ලියුම් කියවන්නෙ නැත්තං මොකටද බලයෙ ඉන්නෙ? කියවීමට කම්මැලි ජෙප්පෝ මොකටද මේවගේ පුද්ගලික ලේකම්ලා කරගෙන ඉන්නෙ? එතකොට රාජ්ය පරිපාලනේ ඉන්න උන් කරන වැරදිවත් කියවීමක් නැතුව වෙලා තියන දේ, වෙන දේ...