1. jayanathek

    බොදු බලේ අන්තිමට හත් පොලේ ගා ගත්තා නේද.....

    ඇත්තටම බැලුවොත් බොදුබලේ කලේ මෝඩ වැඩක්. බොදුබලේ තිබුණ ප්‍රතිපත්තිත් එක්ක හකීම්ලා එක්ක එක පෙළට වාඩි නොවන එක හොදයි. ඒත් ආණ්ඩුවෙත් බොදුබලේ ට සහයෝගය දෙන්න වටින කිසිම දෙයක් කරල නැනේ. ඒ නිසා ඔවුන්ට තිබුණෙ කාටවත් සහයෝගය නොදී ඉන්න. එහෙම උනානම් අපේෙ ඔවුන් ගැන තිබුණ විශ්වාසය බිදෙන්නෙත් නැහැ
  2. jayanathek

    සුන්නත් කිරීම

    කාලකන්නි හැත්තක්. ආගමේ නාමයෙන් හැම බලුවැඩක්ම කරන පාහාර ජාතියක්
  3. jayanathek

    මෛත්‍රිපාල සිරිසේන අයින්වෙනවා නම් හොඳයි

    ජනාධිපතිවරණෙට ඉල්ලන්න රනිල්ට කොන්දක් නැති එක තමයි මේ ඔක්කොටම මුල. උෘට වටින්නේ විපක්ෂනායකකම විතරයි. අනේ මෙහෙම පොරක් නම් මේ ලෝකේ නැතුව ඇති.
  4. jayanathek

    බොදු බලයත් රනිල් අගමැති කරන්න එනවෝ

    මොනව උනත් බොදුබලේ මෛත්‍රීට එක් වෙනවානම් හොදයි. බෙෘද්ධයන් වෙනුවෙන් ඔවුන්ගෙ ඉල්ලීම් මොනවද කියල එතකොට බලාගන්න පුලුවන්
  5. jayanathek

    අයියා සහ මල්ලි

    අයියා සහ මල්ලි https://scontent-b-hkg.xx.fbcdn.net/hphotos-xpf1/v/t1.0-9/s526x395/10412002_10204400795393682_4332661015590176513_n.jpg?oh=127b4dc5753c3ed249b08653687860bf&oe=550B5AEB
  6. jayanathek

    වසන්තය ලග එනවෝ

    වසන්තය ලග එනවෝ
  7. jayanathek

    ලණු කපමු

    පට්ටනේ
  8. jayanathek

    ජවිපෙ අවසන් තීරණය මෙන්න

    ඒක ඇත්ත බන්. ඇමතියෝ ඇමති පුත්තු කරන හොර වැඩ ගැන කතාකරල ටිකක් හරි පාර්ලිමේන්තුවේ හඩක් නගන්නෙ ජෙප්පො විතරයි. ඒ විතරක් නෙවෙයි සමස්තයක් විදියට බඩ ගැනම හිතන්නෙ නැතිව වැඩ කරන්නෙ මුන්. කොහොම උනත් මරා ට නම් ජෙප්පෙ හෙල්ප් කරන් නැතිවෙයි. මොකද පහුගිය මරාගෙ අයවැයක් පරදින්න ගිය වෙලාවේ උෘ ගොඩදැම්මෙ ජෙප්පො...
  9. jayanathek

    මළ පහ යොදා බැටරි චාර්ජ් කිරීම..

    මුන්ට වෙන වැඩ නැද්ද බන්.
  10. jayanathek

    හරීනුත් එන ලකුණු

    78 න් පසු ලංකාවේ දේශපාලනය තුළ රටට ආදරය කරන දේශපාලකයන් දක්නට නැත. විවෘත ආර්ථිකය තුළ දේශපාලනයද එක්තරා ලාභ ලබන ව්‍යාපාරයක් බවට පත්කරගෙන ඇත. මේ වනවිට එහි උච්චතම අව්ස්ථාව පෙන්නුම් කරන අතර ඒතුළ ප්‍රතිපත්ති වලට වඩා තමාගේ බඩ ගැන සිතන උෘරන් පිරිසක් බිහි වී ඇත. ඒ අනුව මහ එකා හිටගෙන රීමට පටන් ගෙන ඇති අතර...
  11. jayanathek

    රාජිතට මිලියන 1000ක්! නැව් අටක්!

    හොරැ සමග හෙලුවෙන් මෛත්‍රී
  12. jayanathek

    පොදු අපේක්ෂකයා අපේ අපේක්ෂා ඉටුකරයි ද

    කව්ද බන් මහින්ද හොදයි කීවේ? මම දන්නව මහින්ද පල් හොරා කියල උඔ නොකීවත්. ඒත් එක්කම මම මෙතන කාටවත් කඩේ ගියෙ නෑ. මට මහින්ද දිනුවත් එකයි. මෛත්‍රී දිනුවත් එකයි. රටට හොදක් වෙන්නයි ඕන.
  13. jayanathek

    මසට බ්‍රොයිලර් කුකුලන් මෙන්ම ලිංගික කටයු

    අපේ රටවල සිටින මුස්ලිම් කාන්තාවන්ට මේ අත්දැකිම් අඩුයි. මොකද අපේ රටවල උන්ගෙ නීති අඩු හින්ද. මම හිතන්නේ ඒ අතින් උන් තරමක් හෝ වාසනාවන්තයි.
  14. jayanathek

    පොදු අපේක්ෂකයා අපේ අපේක්ෂා ඉටුකරයි ද

    උෘ කරල තියෙන දේම කරන්න නම් අපිට අලුත් එකෙක් ඔන වෙන්නේ නැනේ බන්. බලන්න ඕන අලුතින් එන එකාට රට අලුත් මාවතකට හරවන්න පුලුවන් වෙයිද කියන එකයි.
  15. jayanathek

    මහින්දගේ පරාජය නියතයි.කිසිම සැකයක් නෑ දැ&#3505

    දැනට තියන තත්ත්වය නම් සාමාන්‍යයයි. ඒ කියන්නේ 50-50 වගේ. ඉදිරි සතියේ ආණ්ඩුවෙන් එළියට යන පිරිස අනුව මෛත්‍රී දිනනවද නැද්ද කියල තීරනය කරන්න පුලුවන්. දැනට යන රාවයේ විදියට ඇමතිවරැ 25-30 ක් එළියට ගියොත් මහින්දට ඉතින් අබ සරණ තමයි.

    No contents