මචන් මම දැනට මැතිවරණ 10 ක විතර එක එක ඩියුටි කරල තියනවා. ඒක හින්දයි කියන්නේ. චන්ද මධ්යස්ථානේ චන්ද දාලා ගණන් කරන තැනට ඇරන් ගිහින් ගණන් කරනකම් එක හොර චන්දයක් දාන්න බැ. මට 100% ෂුවර් කරල කියන්න පුලුවන්. මොනව හරි ජිල්මාට් එකක් කරනවානම් කරන්න වෙන්නේ ඊට පස්සේ. ඒත් ඒ වෙනකොට ඔක්කොමල ප්රතිපලය දැනගෙන ඉවරයි.