රනිල්ලා චන්ද්රිකාල අතීතේ කරපු වැඩත් එක්ක බලද්දි ඇත්තටම මහින්ද අරාජික වුනු රට ගොඩගන්න යමක් කරපු නායකයෙක්. රනිල් යුද්දෙට බයේ හැංගිලා පඹයෙක් වගේ වැඩකලේ. අන්තිමට රටෙන් කෑල්ලකුත් ලියල දුන්න කොටින්ට. අනිත් අම්මණ්ඩි මොනවද කලේ. චෛෘර රජින පොතේ ඔක්කොම තියනව. වයඔ චන්දෙ තියපු හැටි, විරැද්ධවාදීන්ට සලකපු...