දැන් පත්වෙලා ඉන්න ඇමතිලා දෙවි ව්අරුද. විශේශයෙන් රවී.. නාමල්ලගෙ ලැම්බෝ හොයන ගමන් රවීලට තියන ඉඩම් හෝටල් ගැනත් හොයන්න. අපි ගැනම දුක හිතෙයි.
මේ රට කවදාවත් වෙනස් වෙන්නෙ නෑ මල්ලි.. කාලෙන් කාලෙට අපිට හප හප ඉන්න දෙන බුල්ටෝ එක විතරයි වෙනස් වෙන්නෙ..
ලැම්බෝ එකක්.. ඔරලෝසුවක් හම්බ උනා කියපන් බුකියෙ නටන අය...