හම්බයෝ මක්කම යවන්න කතා කරන වෙලේ අඩුම තරමින් විල්පත්තුවේ කැලැ විනාශය නැවැත්තුවානම්, කුඩු ගෙන්නන උන්ට අඩුම තරමින් අවවාද කරානම්, කූරගලට ගිහිල්ල බැලුවනම් අඩුම ගානේ වෙන්නෙ මොකක්ද කියලවත්........ අලුත්ගම සිද්ධියේ ඇත්ත වීඩියෝ එක එළියට ආව වෙලේ ඒ ගැන පරීක්ෂණයක් කරානම් මහිද්දට සිිංහල චන්ද ප්රතිශතය තව 15%...