බොදු බලය නිල වශයෙන් මහින්දට එකතුවෙයි

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    :yes::yes:මෙයාලා ආණ්ඩුවට ජැක් ගහන්න ගිහින් මෙයාල විසින්ම විහිලුවට ලක් වීමක් නේද වෙන්නේ.මේ ආණ්ඩුව සිංහලයා වෙනුවෙන් මොනාද කරලා තියෙන්නේ.

    මම කියන්නේ ආණ්ඩුවට ජැක් හහන්න යෑම හොදයි කියන එක නෙවෙයි. සිංහල ජාතිමාමක බලවේග බෙදී විසිරී නොගොස් සියල්ල එකමුතුව සැබෑ සිංහල නායකයෙකු සොයා ගැනීමට වෙහෙසිය යුතු කාලය එළඔ ඇති බවයි. එසේ නොවුනහොත් ලොකු විනාශයක් අත ලග.
     
    • Like
    Reactions: dath kimbula

    EK_DOGA

    Member
    Feb 27, 2014
    578
    15
    0
    මම කියන්නේ ආණ්ඩුවට ජැක් හහන්න යෑම හොදයි කියන එක නෙවෙයි. සිංහල ජාතිමාමක බලවේග බෙදී විසිරී නොගොස් සියල්ල එකමුතුව සැබෑ සිංහල නායකයෙකු සොයා ගැනීමට වෙහෙසිය යුතු කාලය එළඔ ඇති බවයි. එසේ නොවුනහොත් ලොකු විනාශයක් අත ලග.
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    abd

    Member
    Jan 25, 2007
    19
    1
    0
    d.jpg
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මම කියන්නේ ආණ්ඩුවට ජැක් හහන්න යෑම හොදයි කියන එක නෙවෙයි. සිංහල ජාතිමාමක බලවේග බෙදී විසිරී නොගොස් සියල්ල එකමුතුව සැබෑ සිංහල නායකයෙකු සොයා ගැනීමට වෙහෙසිය යුතු කාලය එළඔ ඇති බවයි. එසේ නොවුනහොත් ලොකු විනාශයක් අත ලග.

    මහින්දට සහය දිම්න් ජාති මාමක බව හිතාගන්න පුළුවන්
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මචං අපිත් එහෙම උනොත් අපිත් මුස්ලිම් උන් වගේ වෙනවා නේද???????
    මුස්ලිම් උන්ගෙයි සිංහල උන්ගෙයි වෙනස එකයි.
    සිංහල ජාතියට ආදරයක් තියනවනම් මහින්ද එක්ක එකතු වෙන්න කලින් පොඩ්ඩක් හිතනන් ඕනි නේ.
    උබ කියන්නේ දැන් බොදු බලසේනාව කියන නිසා මහින්දට චන්දේ දෙන්න කියලද:D:D

    මචන් වැරදි විදියට තේරැම් ගන්න එපා. මම කීවේ මහින්දය එක්ක එකතු වෙන එක ගැන නෙවෙයි. සිංහල බොදු බලවේග එකතුවෙලා නියම බෙෘද්ධ නායකයෙකු සොයාගැනීමට වෙහෙසිය යුතු බවයි. එහෙම බලපෑමක් කරන්න මේ බලවේග සියල්ල එකතු නොවුනොත් තමයි මේ වගේ අයට අවස්ථාව එන්නේ සදාකාලිකව බලයෙ ඉන්න
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මචන් වැරදි විදියට තේරැම් ගන්න එපා. මම කීවේ මහින්දය එක්ක එකතු වෙන එක ගැන නෙවෙයි. සිංහල බොදු බලවේග එකතුවෙලා නියම බෙෘද්ධ නායකයෙකු සොයාගැනීමට වෙහෙසිය යුතු බවයි. එහෙම බලපෑමක් කරන්න මේ බලවේග සියල්ල එකතු නොවුනොත් තමයි මේ වගේ අයට අවස්ථාව එන්නේ සදාකාලිකව බලයෙ ඉන්න

    උබ ගැන වැරදි විදියට හිතලා කියනාවා නෙමයි පුතා. බොදු බලසේන්ව හැදුවේ මහින්ද. ඒ මහින්දගේ වාසියට. එකෙන් සිංහල මිනිසුන්ගේ ඇස ඇරීමක් උනා තමයි. එත් ඉන් එහාට එකෙන් සිද්දවෙන්නේ මහින්දට කඩේ යාම. ඔක්යි ප්‍රශ්නේ
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    බෞද්ධ නායකයෙක් හොයාගන්න ප්‍රශ්නයක් තියනවා. එහෙම හොයාගන්න පුලුවන් නම් හොඳයි. ඒත් කල්පනා කරලා බලන්න ලංකාවෙ මැතිවරණ ක්‍රමය අනුව ඔය බෞද්ධ ලේබල් එක ගහගත්ත ජනාධිපති කෙනෙක් බිහි වෙයිද මේ කපේට? 51% ගන්න පුලුවන් වෙයිද ජාතියක් ආගමක් ඉස්සරහට දාගත්ත ජනාධිපති අපේක්ෂකයෙක්ට? :no:

    ඔන්න ඔය රික්තකේ තමයි මහින්ද පාවිච්චි කලේ බොදුබලසේනාවට එහෙයි කියන තරුණ එහෙයියෝ ටිකක් හදාගන්න. Ultimately ඒ එහෙයියෝ මහින්දටත් එහෙයි කියන තත්වෙට පත්කරන එක තමා දැං ඔය ජාතිමාමක කියාගත්ත බලවේග කරන්නෙ. බොදු බලසේනාවෙ ටාගට් එකක් තිබ්බා ලක්ෂ 10ක සාමාජික පිරිසක් හදාගන්න පහුගිය ටිකේ. හිතලා බලන්න ලක්ෂ 10ක චන්ද පදනමක් කියන්නෙ සෙල්ලං දෙයක්ද කියලා. :P

    ඔය ලක්ෂ 10 ඇතුලෙ ඉන්න අමුම අමු මී හරක් ලක්ෂ 2ක් වත් අනිවා මහින්දට කතිරෙ ගහනවා මේ පාර බොබසේ කීමට :D:yes:

    මහින්ද දිනුම් :yes:
     
    Last edited:
    • Like
    Reactions: waca

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    :yes::yes:මෙයාලා ආණ්ඩුවට ජැක් ගහන්න ගිහින් මෙයාල විසින්ම විහිලුවට ලක් වීමක් නේද වෙන්නේ.මේ ආණ්ඩුව සිංහලයා වෙනුවෙන් මොනාද කරලා තියෙන්නේ.

    මේ ආණ්ඩුව සිංහලයා වෙනුවෙන් මොනවද කරල නැත්ත, නිකන් කට තිබ්බ පලියට දොඩවන්ඩ එපා.:angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔය මේකෙ දොඩොන ගොයියො කියමු බලන්ඩ මහින්ද ඇරෙන්ඩ මේ රටේ ඉන්න වෙන සි0හල නායකයෙක්ගෙ නමක්.

    මේ රටේ හොද
    සි0හල නායකයෙක්ට ඉන්නෙ ජනාධිපතිතුමා විතරයි.:yes: කිසිම තර්කයක් නැනෙ වෙන නයකයෙක්ගෙ නමක් වත් කියා ගන්ඩ පුලුවන්ද බොලාට දිවා රැ බක බක ගෑවට.:confused::confused:
     
    abd

    Member
    Jan 25, 2007
    19
    1
    0
    මේ ආණ්ඩුව සිංහලයා වෙනුවෙන් මොනවද කරල නැත්ත, නිකන් කට තිබ්බ පලියට දොඩවන්ඩ එපා.:angry:

    මේ රට අසිංහල කරණය කරන එකනේ කරන්නේ.මේක දැන් අපිට අයිති නෑ.මේක චීනාට අයිති වෙලා තියෙනවා එහෙන්.මෙහෙන් හම්බයා රජ වෙනවා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මේ ආණ්ඩුව ‍බෞද්ධ නැත්තන් කවුද බෞද්ධ, රනිලද unp එකද ෆොන්සේකද jvp එකද????? :confused::confused::confused::confused: කියපන්කො බලන්ඩ. නිකන් ගොන් ජොක් දාන්ඩ එපා බන්. :angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මේ රට අසිංහල කරණය කරන එකනේ කරන්නේ.මේක දැන් අපිට අයිති නෑ.මේක චීනාට අයිති වෙලා තියෙනවා එහෙන්.මෙහෙන් හම්බයා රජ වෙනවා.
    දැන් උබේ අයිතිය නැති වෙලා තියෙන්න් කොහෙද??? කොහෙද චිනෙට අයිති වෙලා තියෙන්නෙ, මොන හම්බයද රජ වෙලා තියෙන්නෙ, සාධක ඇතුව කියපන් බලන්ඩ නිකන් දොඩවන් නැතුව, අනික මේකටත් උත්තර දිපන් දැන් මහින්ද ඇරෙන්ඩ කවුද ඉන්න සිංහල නායකය, නම කියපන්, පස්සෙ කියන්නම් දැන්ම බෑ වගේ නැතුව නියම සිංහලයො හැන්ගෙන් නැ, :no::no:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පැටියා;17373374 said:
    බෞද්ධ නායකයෙක් හොයාගන්න ප්‍රශ්නයක් තියනවා. එහෙම හොයාගන්න පුලුවන් නම් හොඳයි. ඒත් කල්පනා කරලා බලන්න ලංකාවෙ මැතිවරණ ක්‍රමය අනුව ඔය බෞද්ධ ලේබල් එක ගහගත්ත ජනාධිපති කෙනෙක් බිහි වෙයිද මේ කපේට? 51% ගන්න පුලුවන් වෙයිද ජාතියක් ආගමක් ඉස්සරහට දාගත්ත ජනාධිපති අපේක්ෂකයෙක්ට? :no:

    ඔන්න ඔය රික්තකේ තමයි මහින්ද පාවිච්චි කලේ බොදුබලසේනාවට එහෙයි කියන තරුණ එහෙයියෝ ටිකක් හදාගන්න. Ultimately ඒ එහෙයියෝ මහින්දටත් එහෙයි කියන තත්වෙට පත්කරන එක තමා දැං ඔය ජාතිමාමක කියාගත්ත බලවේග කරන්නෙ. බොදු බලසේනාවෙ ටාගට් එකක් තිබ්බා ලක්ෂ 10ක සාමාජික පිරිසක් හදාගන්න පහුගිය ටිකේ. හිතලා බලන්න ලක්ෂ 10ක චන්ද පදනමක් කියන්නෙ සෙල්ලං දෙයක්ද කියලා. :P

    ඔය ලක්ෂ 10 ඇතුලෙ ඉන්න අමුම අමු මී හරක් ලක්ෂ 2ක් වත් අනිවා මහින්දට කතිරෙ ගහනවා මේ පාර බොබසේ කීමට :D:yes:

    මහින්ද දිනුම් :yes:

    සිංහල බෞද්ද නායකයෙක් කියන එකේ නිර්නායක මොනද???
    හැමදාම පෝයට බන අහන එකද
    පිරිත් නුල් බැදන් ඉන්න එකද????
    කේන්දර පස්සේ දුවන එකද
    මොකදද?

    මහින්ද කරන වැඩ දැක්කම බෞද්ද ද නැද්ද කියලා හොදට තේරෙනවා

    පත් කරගන්න ඕනි පපුවට ගහගෙන රගපාන එකෙක් නෙමයි බන්.

    හොරකම් නොකරන
    වන්චා නොකරන
    මිනිස්සු ගැන හිතන
    නිතිය කියන දේට ගරු කරන නායකයෙක්

    එහෙම නායකයෙක් ආවොත් අනිවාර්යෙන් බෞද්ද කියන දේටත් ගැලපෙනවා. නතුව පපුවට ගහගත්තා පලියට බෞද්ද වෙනවද???? ප්‍රදර්ශනාත්මක බෞද්දයෙක් නම් වැඩක් නැහැ සැබෑ බෞද්දයෙක් වෙන්නේ ඕනි. හොරකමට දුෂණයට එරෙහි වෙන්නේ ඕනි.

    ලක්ෂ 2ක් කොහේ ගන්නද බන්. වැඩිම උනොත් ලක්ෂයක් ගනී. හෙළ උරුමේ ගත්ත තරම් වත් ගන්න හම්බෙන්නේ නැහැ. මහින්ද දිනාවි. එත් බොදු බල සේනාවට කියන තරම් දෙයක් කරන්න බහ
    අපි බලමුකෝ ඉස්සරහට
     
    waligamaya

    Well-known member
  • මේ වැඩවලින් වෙන්නේ සින්හල බෞද්ද බලවෙගයන් ගැන ජනතවට තිබෙන විශ්වසය නැතිවෙන එක, දැන් මිනිස්සු තෙරුම් ගන්න ව මෙගොල්ලො එන්නේ මිනිස්සුන්ගේ ආකල්ප වලින් රැලි හදා ගෙන එ රැල්ල තවත් අයට හොරු කන්ඩයමකට ඔවුන්ගෙ පිරිගෙමින් යම්න ජනතා ප්‍රසදය නැවත් ඇතිකර ගැනිමට බව. මෙකෙන් වුනේ ලන්කවේ සින්හල මිනිස්සු එකට එක තු කර ගැනිමට ඉතුරු වෙල තිබුනු එකම දෙයත් නැතිකරපු එක. අපි දැකල තියනව වුර්තිය සමිති නට්යකයන් ජනතා බලවෙය එක එක දෙශ පලුවන් වෙනුවෙන් පවදෙන අපස්තා. මනුත් BBC එක කලේ මිනිස්සුන්ගේ හිතෙ තිබුනු බෞද්ද බලවෙගය විනස කරපු එක , අයිත් මිනිස්සු බෞද්ද බල වෙගයක් වට එකතු කරන්න ලැබෙන්නෙනැ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    සිංහල බෞද්ද නායකයෙක් කියන එකේ නිර්නායක මොනද???
    හැමදාම පෝයට බන අහන එකද
    පිරිත් නුල් බැදන් ඉන්න එකද????
    කේන්දර පස්සේ දුවන එකද
    මොකදද?

    මහින්ද කරන වැඩ දැක්කම බෞද්ද ද නැද්ද කියලා හොදට තේරෙනවා

    පත් කරගන්න ඕනි පපුවට ගහගෙන රගපාන එකෙක් නෙමයි බන්.

    හොරකම් නොකරන
    වන්චා නොකරන
    මිනිස්සු ගැන හිතන
    නිතිය කියන දේට ගරු කරන නායකයෙක්

    එහෙම නායකයෙක් ආවොත් අනිවාර්යෙන් බෞද්ද කියන දේටත් ගැලපෙනවා. නතුව පපුවට ගහගත්තා පලියට බෞද්ද වෙනවද???? ප්‍රදර්ශනාත්මක බෞද්දයෙක් නම් වැඩක් නැහැ සැබෑ බෞද්දයෙක් වෙන්නේ ඕනි. හොරකමට දුෂණයට එරෙහි වෙන්නේ ඕනි.

    ලක්ෂ 2ක් කොහේ ගන්නද බන්. වැඩිම උනොත් ලක්ෂයක් ගනී. හෙළ උරුමේ ගත්ත තරම් වත් ගන්න හම්බෙන්නේ නැහැ. මහින්ද දිනාවි. එත් බොදු බල සේනාවට කියන තරම් දෙයක් කරන්න බහ
    අපි බලමුකෝ ඉස්සරහට

    උබ ඔය කියල තියෙන වචන වලට ගැලපෙන නායකයෙක්ගෙ නමක් කියපන් බලන්ඩ,උබලගෙ තියෙන්නෙ බක බක ගාන එක විතරනෙ,මේලොකෙ නැති එකෙක් ගැන කියනව. උබලගෙ ඔය නායකගෙ නම කියපන්කො බලන්ඩ කෙකර ගාන් නැතුව.:confused::confused::confused:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    පැටියා;17373374 said:
    බෞද්ධ නායකයෙක් හොයාගන්න ප්‍රශ්නයක් තියනවා. එහෙම හොයාගන්න පුලුවන් නම් හොඳයි. ඒත් කල්පනා කරලා බලන්න ලංකාවෙ මැතිවරණ ක්‍රමය අනුව ඔය බෞද්ධ ලේබල් එක ගහගත්ත ජනාධිපති කෙනෙක් බිහි වෙයිද මේ කපේට? 51% ගන්න පුලුවන් වෙයිද ජාතියක් ආගමක් ඉස්සරහට දාගත්ත ජනාධිපති අපේක්ෂකයෙක්ට? :no:

    ඔන්න ඔය රික්තකේ තමයි මහින්ද පාවිච්චි කලේ බොදුබලසේනාවට එහෙයි කියන තරුණ එහෙයියෝ ටිකක් හදාගන්න. Ultimately ඒ එහෙයියෝ මහින්දටත් එහෙයි කියන තත්වෙට පත්කරන එක තමා දැං ඔය ජාතිමාමක කියාගත්ත බලවේග කරන්නෙ. බොදු බලසේනාවෙ ටාගට් එකක් තිබ්බා ලක්ෂ 10ක සාමාජික පිරිසක් හදාගන්න පහුගිය ටිකේ. හිතලා බලන්න ලක්ෂ 10ක චන්ද පදනමක් කියන්නෙ සෙල්ලං දෙයක්ද කියලා. :P

    ඔය ලක්ෂ 10 ඇතුලෙ ඉන්න අමුම අමු මී හරක් ලක්ෂ 2ක් වත් අනිවා මහින්දට කතිරෙ ගහනවා මේ පාර බොබසේ කීමට :D:yes:

    මහින්ද දිනුම් :yes:

    :yes::yes::yes::yes:
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    meva nam hoda vada neme hamuduruvane... oba vahanselama sasane haallu karanava :no:
    tamange mathaya daranakam hodai nathnam katha basaven baninava sivrata galapenna...

    අතර අතුරලියේ රතන සිවුර ඇඳගත් කලු සුද්දෙක් ලෙස පවසා