පොදු අපේක්ෂකයා අපේ අපේක්ෂා ඉටුකරයි ද

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    පොදු අපේක්ෂකයා අපේ අපේක්ෂා ඉටුකරයි ද

    පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රී ආවම පොඩි සතුටකුත් දැනුනා. ඒත් මේ සෙට්එකත් එක්ක බොදු අපේක්ෂා ඉටුකරනන එයාට පුලුවන් වෙයිද කියල සැකයි මේ දවස් 2-3 ට සිරි ගේ ගෝල බාලයන්ගෙ කතා ඇහුවම. මොකද හිතන්නේ එලකිරියේ කට්ටිය මේ ගැන.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔව් බන් මටත් හෙන සැකයි උබ කියනවා වගේම. ඒ නිසා අපි මහින්දටම දෙමු නේද????? ඔය පොඩි පොඩි හොරකම් කරාම මොකද බන් බෞද්දයනේ.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මහින්දගේ ගූ කන උන් දැන් මේකෙ ඉන්න උන්වත් අර ITN කරනව වගේ brain wash කරන්න පටන් අරන්..වෙයි.කරයි.හිතලා බලන්න,සැකයි, අනේ උකේ..:lol::lol::lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මටත් දියන්කෝ බන් උබල කරනවා වගේ ජොබ් එකක්. අසන්නිප වෙලා ගෙදරට වෙලා ඉන්න එකේ. කියක් හරි හොයාගන්න. හමයි මහින්දට චන්දේ නම් දෙන්නේ නැහැ. උබ වැඩේ ගොන් කතාවක් කියල මහිනදගේ චන්ද අඩන ඒකතමයි කරන්න ඕනි
     
    Jul 5, 2012
    1,773
    265
    0
    පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රී ආවම පොඩි සතුටකුත් දැනුනා. ඒත් මේ සෙට්එකත් එක්ක බොදු අපේක්ෂා ඉටුකරනන එයාට පුලුවන් වෙයිද කියල සැකයි මේ දවස් 2-3 ට සිරි ගේ ගෝල බාලයන්ගෙ කතා ඇහුවම. මොකද හිතන්නේ එලකිරියේ කට්ටිය මේ ගැන.

    ඈ බං බොදු අපේක්ෂා ඉටු කොරන්න විතරද රටක නායක්යෙක් වෙන්නෙ.

    අනික මහින්දට වඩා සිරිසේන ගෙ හොඳ බෞධ්ධ කමක් තියෙනවා. රතන හාමුදුරුවෝ , සෝබිත හමුදුරුවොත් ඔය අබෞද්ධ සෙට් එකටද වැටෙන්නේ?

    කුඩ්ඩොයි, එතනෝල් කරයොයි, බඩුකාරයොයි, මැරයොයි ලංකරන් මේ තියෙන්නේ ඉස්තරම් බෞද්ධ අපේක්ශා මුදුන් පැමිනිලා..හෙහ් හෙහ්

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,693
    5,537
    113
    ඔව් බන් මටත් හෙන සැකයි උබ කියනවා වගේම. ඒ නිසා අපි මහින්දටම දෙමු නේද????? ඔය පොඩි පොඩි හොරකම් කරාම මොකද බන් බෞද්දයනේ.

    :rofl::rofl::rofl:
     
    sinhaba

    Active member
  • Mar 4, 2013
    582
    72
    28
    *Sharia Banking. Halaal මෙවා ඉවත් කරනවාද ?
    *Casino නවත්වනවාද?
    *සිංහලයන් බෞද්ධාගම රකින්න මොකද කරන්නෙ ?
    *උතුරු පලාත් සභාවෙ අවිනිත පාලනයට මොකද කරන්නෙ ?
    *ඇමති මණ්ඩලය කියකට අඩු කරනවාද ?
    *අමාත්‍යංශ වල සිදු වන ගසා කෑම් නතර කරන්න ගන්න පියවර ?
    *කුඩු ජාවාරම පාතාලය නිති විරෝධි අවි වලට මොකද කරන්නෙ ?
     
    kirikiriya

    Active member
  • Aug 19, 2010
    205
    35
    28
    එතුමා ජාතික කර්තව්‍යයක් වෙනුවෙන් තම ජීවිතය පවා පරදුවට තබමින් මේ පැමිණෙන්නා වූ මේ ගමනට අපි සැවොම එකාමෙන් පෙල ගැසිය යුතු කාලයකි. තමන්ගේ අතීතය තුලින් අනාගතයේ අඳුරින් වැසී ඇති සියල්ලන්ගේම ජිවිත ආලෝකමත් කල හැකි නම් ඔහු සදා අමරණීය වේ. එතුමා බලයට කෑදර දේශපාලඥයෙක් නොවෙයි. චන්ද්‍රිකා ආණ්ඩුවේ අගමැතිකම මහින්දට දෙන්න තරම් ඔහු නිහතමානි විය. එදා එසේ නොවූයේනම් අද මහින්ද සිටින තැනක් සොයාගැනීමටවත් නැත. මහ රජා එළිපිටම හොරුන්ගේ file තමන් ලග ඇති බව පිළිගනී. එනම් ඔහු වටා සිටින්නේ හොරුන් බව ඔහු හොදින්ම දනී. රජා කියන පරිදි රට මෙතරම් සංවර්දනයවේනම් තව අවුරුදු දෙකකින් චන්දය තැබිය හැක එවිට මිනිසුන්ට ආශ්චර්යය පහලවී පෙළ ගැසී ගොස් මහින්දට චන්දය දෙනු ඇත. එය එසේ වන්නේනම් මමද මගේ චන්දය එතුමා වෙනුවෙන් දෙමි. නමුත් සත්‍යය එය නොවේ මේ රට මෙලෙස තවත් ඉදිරියට යා නොහැක. අප ඇස් පනාපිට පෙනෙන්නට තිබෙන මෙම දුෂණය නැවතීමට කව්රුන්හෝ පෙරමුණ ගත යුතුය. අප සැමදා බියගුල්ලන් ලෙස ජිවත්වුනොත් අපිට අනාගතයක් ඉතුරු නොවනු ඇත. මෛත්‍රීපාල මැතිතුමාගේ එම උදාර කර්තව්‍ය අවස්ථාවාදී නොමනා මිනිසුන් විසින් අඩපණ කර දැමුවහොත් මිනිසුන් ඔහුගේ ජීවිතය අඳුරු කර ගත්තා කියා කියාවි. ඔහුව අමතක කර දමාවි, එවන් පුද්ගලයෙක් සිටියාද කියා ඔබට සිතෙනු ඇති. මේක තමයි ලාංකිකයන්ගේ සිතන පතන විදිය.නීතියක් නැති සාදාරණයක් නැති නිදහසක් නැති රටකට මෙම මුලික අයිතිවාසිකම් දිනා දීම වෙනුවෙන් මාගේ චන්දය මෙවර මෛත්‍රීපාල මැතිතුමාට දෙමි. විවේචනයන්ට විවෘතයි
     
    Last edited:
    • Like
    Reactions: killershan

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    *Sharia Banking. Halaal මෙවා ඉවත් කරනවාද ?
    *Casino නවත්වනවාද?
    *සිංහලයන් බෞද්ධාගම රකින්න මොකද කරන්නෙ ?
    *උතුරු පලාත් සභාවෙ අවිනිත පාලනයට මොකද කරන්නෙ ?
    *ඇමති මණ්ඩලය කියකට අඩු කරනවාද ?
    *අමාත්‍යංශ වල සිදු වන ගසා කෑම් නතර කරන්න ගන්න පියවර ?
    *කුඩු ජාවාරම පාතාලය නිති විරෝධි අවි වලට මොකද කරන්නෙ ?

    ඕක හැමතනම කොපි පේස්ට් කර කර ඉන්නේ නැතුව. උබලගේ යෝජනාව කියපන්. උබ යෝජනා කරන කෙනා ඕව පිළිපදිනවද කියන පැහැදිලි ඇරපන්??
    මහින්ද ගැන කිඋවොත් නම්

    *Casino නවත්වනවාද?

    නැහැ, කැසිනෝ වලට අනුග්‍රය දෙනවා,

    *සිංහලයන් බෞද්ධාගම රකින්න මොකද කරන්නෙ ?

    මහින්ද බොදු බලසේනාව පිහිටවල තියනවා, මාලිගාව ඉස්සරහ නයිට් රේස් තියලා තියනවා

    *උතුරු පලාත් සභාවෙ අවිනිත පාලනයට මොකද කරන්නෙ ?

    මොකද්ද අවිනීතිය දෙමළා පාලනය කරන එකද?

    *ඇමති මණ්ඩලය කියකට අඩු කරනවාද ?

    මහින්ද කොච්චර අඩු කරලා තියනවද?

    *අමාත්‍යංශ වල සිදු වන ගසා කෑම් නතර කරන්න ගන්න පියවර ?

    මහින්ද මොනාද අරන් තියන පියවර හොරු සුද්ද කරන එකද

    *කුඩු ජාවාරම පාතාලය නිති විරෝධි අවි වලට මොකද කරන්නෙ ?

    ගොටබය දුමින්ද සිල්වා එක්ක එකතුව්ව්ලා මොනාද කරන්නේ
     
    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    *Sharia Banking. Halaal මෙවා ඉවත් කරනවාද ?
    *Casino නවත්වනවාද?
    *සිංහලයන් බෞද්ධාගම රකින්න මොකද කරන්නෙ ?
    *උතුරු පලාත් සභාවෙ අවිනිත පාලනයට මොකද කරන්නෙ ?
    *ඇමති මණ්ඩලය කියකට අඩු කරනවාද ?
    *අමාත්‍යංශ වල සිදු වන ගසා කෑම් නතර කරන්න ගන්න පියවර ?
    *කුඩු ජාවාරම පාතාලය නිති විරෝධි අවි වලට මොකද කරන්නෙ ?

    Owa genawe kawda?? wesa mahinda neda? ugenma hapan....!!! apita thiyenne wenath wada piliwelak. iwasagana hitu hotu golayo tika....MRge.
     
    sumbaraya

    Member
    Aug 16, 2014
    521
    45
    0
    colombo
    *Sharia Banking. Halaal මෙවා ඉවත් කරනවාද ?
    *Casino නවත්වනවාද?
    *සිංහලයන් බෞද්ධාගම රකින්න මොකද කරන්නෙ ?
    *උතුරු පලාත් සභාවෙ අවිනිත පාලනයට මොකද කරන්නෙ ?
    *ඇමති මණ්ඩලය කියකට අඩු කරනවාද ?
    *අමාත්‍යංශ වල සිදු වන ගසා කෑම් නතර කරන්න ගන්න පියවර ?
    *කුඩු ජාවාරම පාතාලය නිති විරෝධි අවි වලට මොකද කරන්නෙ ?

    මචන් , ඒ කියන්නේ දැන් ෂරියා බැන්කු තියෙනවද..... කාගෙ කාලෙද බන් ඒවාට ඉඩ දුන්නේ...:shocked::shocked:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඕක හැමතනම කොපි පේස්ට් කර කර ඉන්නේ නැතුව. උබලගේ යෝජනාව කියපන්. උබ යෝජනා කරන කෙනා ඕව පිළිපදිනවද කියන පැහැදිලි ඇරපන්??
    මහින්ද ගැන කිඋවොත් නම්

    *Casino නවත්වනවාද?

    නැහැ, කැසිනෝ වලට අනුග්‍රය දෙනවා,

    *සිංහලයන් බෞද්ධාගම රකින්න මොකද කරන්නෙ ?

    මහින්ද බොදු බලසේනාව පිහිටවල තියනවා, මාලිගාව ඉස්සරහ නයිට් රේස් තියලා තියනවා

    *උතුරු පලාත් සභාවෙ අවිනිත පාලනයට මොකද කරන්නෙ ?

    මොකද්ද අවිනීතිය දෙමළා පාලනය කරන එකද?

    *ඇමති මණ්ඩලය කියකට අඩු කරනවාද ?

    මහින්ද කොච්චර අඩු කරලා තියනවද?

    *අමාත්‍යංශ වල සිදු වන ගසා කෑම් නතර කරන්න ගන්න පියවර ?

    මහින්ද මොනාද අරන් තියන පියවර හොරු සුද්ද කරන එකද

    *කුඩු ජාවාරම පාතාලය නිති විරෝධි අවි වලට මොකද කරන්නෙ ?

    ගොටබය දුමින්ද සිල්වා එක්ක එකතුව්ව්ලා මොනාද කරන්නේ
    උෘ කරල තියෙන දේම කරන්න නම් අපිට අලුත් එකෙක් ඔන වෙන්නේ නැනේ බන්. බලන්න ඕන අලුතින් එන එකාට රට අලුත් මාවතකට හරවන්න පුලුවන් වෙයිද කියන එකයි.
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    ඔන්න දැන් යුන්පි එකෙන් ලොක්කෙක් එකෙක් පැන්නා ආණ්ඩුවට. . .වැඩි විස්තර ටිකකින් එයි.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඔව් බන් මටත් හෙන සැකයි උබ කියනවා වගේම. ඒ නිසා අපි මහින්දටම දෙමු නේද????? ඔය පොඩි පොඩි හොරකම් කරාම මොකද බන් බෞද්දයනේ.

    ඔව් බන් මමත් හිතන් ඉන්නේ එහෙම තමයි. සොමාවතිය ඩෝසර් කරාට, ශරියා බැංකු ගෙනාවට මහින්ද බෞද්ධයානේ.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    උෘ කරල තියෙන දේම කරන්න නම් අපිට අලුත් එකෙක් ඔන වෙන්නේ නැනේ බන්. බලන්න ඕන අලුතින් එන එකාට රට අලුත් මාවතකට හරවන්න පුලුවන් වෙයිද කියන එකයි.

    මහින්දා හොරා වුනාට ඌ හොඳයි නේ බන් , අනික මහින්ද වගේ පපුවට තඩිබාගෙන රට රකින්න කාටද පුළුවන් ඇරත් අර වල් උරූ වංශ කියනවා වගේ විදේශ කුමන්ත්‍රනTM වලට අහුවෙන්න ඕනේ නෑ
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මහින්දා හොරා වුනාට ඌ හොඳයි නේ බන් , අනික මහින්ද වගේ පපුවට තඩිබාගෙන රට රකින්න කාටද පුළුවන් ඇරත් අර වල් උරූ වංශ කියනවා වගේ විදේශ කුමන්ත්‍රනTM වලට අහුවෙන්න ඕනේ නෑ

    කව්ද බන් මහින්ද හොදයි කීවේ? මම දන්නව මහින්ද පල් හොරා කියල උඔ නොකීවත්. ඒත් එක්කම මම මෙතන කාටවත් කඩේ ගියෙ නෑ. මට මහින්ද දිනුවත් එකයි. මෛත්‍රී දිනුවත් එකයි. රටට හොදක් වෙන්නයි ඕන.