බැසිල් ස ගෙ කඩු හරඹ

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    As clear as crystal... Brilliant. It's a crisis, not a crisis but a huge crisis. The way to handle the crisis is is based on the potluck of having mental retards to run the country - with the Press included.

    The biggest crisis in this country is the 69 lakhs of morons who vote for these bastards. If morons could fly, entire SriLanka would be an airport. :yes:
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    අපි රට යන්න ඇහුවොත් තමා IELTS, Show Money අර ෆකයි මේ ෆකයි ඔක්කොම ඉල්ලන්නේ...
    බලපන් එකෙත් හැටි....
    පින බම් පින
    අනිවාර්යෙන් සල්ලි පෙන්නන්න ඇති :lol:
     

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,457
    1,415
    113
    දේශපාලනය මොනවා උනත් මනුස්සයෙක්ගෙ දුර්වලතාවයකට හිනා වෙන එක නම් වැරදියි
    මනුස්සයෙක් තම දුර්වලතාව දැන ගෙන තනතුරු බාර ගත යුතුය.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    මනුස්සයෙක් තම දුර්වලතාව දැන ගෙන තනතුරු බාර ගත යුතුය.
    මෙහෙමයි මූ ඒ තනතුරට දක්ෂ නැහැ .
    ප්‍රායෝගික හෝ න්‍යායාතමක දැනුමක් නැහැ පොරට .

    නමුත් ඉන්ග්‍රීසි කතා කරන්න අමාරු එකට හිනා වෙන එක වැරදියි .
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,797
    1
    58,047
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉන්ගිරිසි බැරිකම ප්‍රශ්නයක් නෙවෙයි.

    ඒත් සාකච්ඡාවකට එනකොට කියන්න තිබුන මට සිංහලත් බෑ ඉන්ගිරිසිත් බෑ ඒ නිසා ගොලු බාසාවෙන් කතා කරමු කියල
     

    me2cool

    Well-known member
  • Mar 21, 2012
    673
    1,141
    93
    sinhalath baneeee
    ekane awula....
    5 wasare podi ekekgen economic crisis eka gana ahuwanam meeta wada hoda karunu tikak piliwelata ahaganna tibba....