1. Ryan08

    ගීතයෙන් ගීතය

    ටික්කි ටිකිරි ටිකිරි සිනාපාලා රන් වළල්ල අතේ දමාලා ඉඟත් නලෝලා බඳත් නලෝලා ආවේ රන්මැණිකා
  2. Ryan08

    ගීතයෙන් ගීතය

    විළේ නෙලුම් නෙලන්නට එපා අතේ දුරින් පිපෙන්නට එපා සුසුම් කොදෙව්වේ කුසුම් දනව්වේ මලේ මිලානවී යන්නෙපා
  3. Ryan08

    අන්සතු ඔබ full movie released.. 🤣🤣🤣

    ඔහොම ගෑණු ආයෙත් මොකටද බං මම නම් දෙකක් ඇනලා ඌත් එක්කම යන්න අරිනවා
  4. Ryan08

    ගීතයෙන් ගීතය

    තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාලුවෙන් රැගෙන යන්න සොදුරියේ ඔබේ සුවඳ මා ළගින්
  5. Ryan08

    ගීතයෙන් ගීතය

    දෙනුවර මින්පසු එක නුවරක් මෙනි ඔබේ හදවත මහදෙහි සෙවනල්ලකි යළි හෙට දිනයෙත් අපි හමුවන්නෙමු අපි සක්විති රජ කිරුළු පැලන්දෙමු
  6. Ryan08

    මන් දැන් බැඳලා......🙊⚡😍

    ළමයින්ගේ වැඩත් එක්ක බිසී වෙනකොට එපා වෙනවා මොන මගුලකටද බැන්දේ කියලා හිතෙනවා. ඒත් ඉතිං කන්න බොන්න ටික රසට හදලා ළගට දෙනකොට, ගෙවල් දොරවල් ලස්සනට අස් කරලා හැමදේම පිළිවෙලට තියෙනකොට කොටින්ම මගේ හැමදේම ඉල්ලන්න පරක්කුවට හොයලා දෙනකොට හිතෙනවා බැන්දේ නැත්නම් මේ සේරම මම තනියම කරගන්න ඕනනේ කියලා.බැදපු අලුතම...
  7. Ryan08

    මන් දැන් බැඳලා......🙊⚡😍

    මේ අවුරුද්දට හතලිස් තුනයි වයස. මේ අවුරුද්දේ අන්තිමට බැදලා අවුරුදු විසි තුනයි. බදිනකොට මට විසි එක ලබන්න ඔන්න මෙන්න.
  8. Ryan08

    උබලගේ සෙල්ෆ් ඩිෆෙන්ස්

    උබට ගහන්න එන එකත් මාෂර්ල් ආට් කරලා තිබුනොත් හොදයි නැතුව ඌ මෝඩයෙක් වගේ ගඩොල් බාගෙකින් කෙලලා ඇරියොත් උබ එතනම ඉවරයි. ස්පෝට් එකක් හැටියට නම් හොදයි . නැත්නම් යකඩ පොල්ලකින් ඊටවඩා ප්‍රොයෝජනක්‌ තියෙනවා
  9. Ryan08

    අපේ තාත්තගෙ optical nerves 75% dead වෙලා

    තාත්තට ඉක්මනට සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මචෝ. වයස කීයද තාත්තට
  10. Ryan08

    වනිදු හසරන්ග ඉන්දියානු රුපියල් ලක්ශ 1075 කට විකිනෙමින් තිබියදි ඔට්ටු විමසන්නා සිහිසුන් වි ඇදවැටෙයි. #BREAKING

    අරූට හොදට මැත්ස් පුළුවන් ඇති.ඩොලර් වලින් කිව්ව‍ ගාන පට් ගාලා රුපියල් වලට හිතෙන් කන්වට් කරපු ගමන් ඩොග්ක් ගාලා සිහිය නැතුව වැටෙන්න ඇති 😁😁😁
  11. Ryan08

    ආයෙත් හිතෙනව බං ජීවිතේ නැති කරගන්න

    කරන්නම දෙයක් නැත්නම් පන්සලකට ගිහින් බණක්‌ බාවනාවක් කරපංකෝ බං. මිනිස්සු ජිවිතේ ගැටගහගන්න අපාදුක් විදිනවා උබ මේ ලැබිච්ච ජිවිතේ නැතිකරගන්න ක්‍රමයක් හොයනවා. මැරිලා මීටවඩා අජුත රටක පට්ට පජාත පවුලක ඉපදුනොත් එහෙම කොහොමද?? එහෙනම් උබට ආයෙත් මුල ඉදන් දුක් විදින්න වෙයි.හමුදාවට ගිහින් අතපය නැතිකරගත්ත...
  12. Ryan08

    සැරෙන් සැරේ කිරිය down වෙනවද ?

    එකනේ බං මොකද ඒ???
  13. Ryan08

    මොනාද උබලා කෑවේ උදේට?

    කොච්චර කෑම තිබ්බත් මම උදේට කන්නේ multigrain bread slice දෙකයි බිත්තර දෙකයි ප්ලේන්ටියයි.
  14. Ryan08

    ගීතයෙන් ගීතය

    මේ නගරය මා ඔබ මුණගැසුණු නගරයයි මේ නගරය මා ඔබ වෙන්කෙරුණ නගරයයි
  15. Ryan08

    Covid තියෙන එකෙක් හම්බුණා

    මචෝ අපේ ගෙදර සේරටම ගිය සතියේ ඉදන් කොරෝනා හැදිලා ඉන්නේ ගෙදර හැමෝම වැක්සින් (ෆයිසර් ) දෙකම ගහලා ඉන්නේ ඒත් හැදුනා දුව විතරයි බුස්ටර් එක ගහලා තිබුනේ එයාට තමයි ඉස්සල්ලම හැදුනේ. හැබැයි එයාට දවස් දෙකෙන් හොදටම හොද උනා. අපිට නම් හොදටම උණයි උගුර රිදෙන්නයි ඇග රිදෙන්නයි ගත්තා. (ඇග රිදෙන එක තමයි දරාගන්නම...
  16. Ryan08

    ගීතයෙන් ගීතය

    යස ඉසුරු පිරුණු තැනා සිරි දෙව්දු සිටින තැනා දුරක නැතේ ළගම ඇතේ අපි යන්නේ ඒ පාරේ
  17. Ryan08

    ගීතයෙන් ගීතය

    ලැබුනත් නෙත්යුග දහසක උරුමේ මදි මට මුළු සංසාර යුගේ ඔබව බලාගන්නට අම්මේ ඉර හඳ පතුරණ එලියට වැඩියෙන් ඔබ මට හරි එළියයි අම්මේ දහසක් නෙත් මට මදි අම්මේ
  18. Ryan08

    ගීතයෙන් ගීතය

    වී පැදුරෙන් ඉගිලී යන කුරුල්ලෙකු ලෙසින් ඉගිල යන්න බෑ මට මියුලැසියේ ඔබ ළගින් " ස " යන්නෙන් බං පටන්ගන්න ඕන ------ Post added on 1644602772

    No contents