මේක මම දාපු කලින් ත්රෙඩ් එකට සම්බන්දයි..
https://elakiri.com/threads/slt-4g-connection-scam.1994401/#post-26551592
මූ ලෝක හොරෙක්. ගොඩක් අයට SLT 4G router + connection දෙනවා කියලා සල්ලි අරගෙන.. connection එක දෙන්නේ නැහැ.. SLT එකේ router නැති නිසා මේකෙන් ගත්තා.. :(.. අපරාදේ :(
මේ තියෙන්නේ fb...