ඉරාන නාවික හමුදාවට අයත් දැවැන්තම යුද නෞකාව වන "කාර්ග්" නම් නෞකාව, හදිසි ගින්නක් හටගැනීමෙන් අනතුරුව මුහුදේ ගිලී තිබෙනවා.
ගින්න ආරම්භ වූ අයුරු තවමත් අනාවරණය වී නොමැති අතර, ගින්න හටගන්නා අවස්ථාවේ නෞකාවේ කාර්ය මණ්ඩලය සහ සිසුන් 400 ක් පමණ සිටි බව සඳහන්.
කාර්ග්, ඉරානය සතු දැවැන්තම නෞකාව වන අතර, මෙය...