මචං මම ගිය මාසේ (May 19) වෙනිදා online store (FB) එකකින් SLT 4G router (Huawei) + 4G sim ගත්තා 1490 පැකේජ් එකත් එක්ක.. 4800/= courier services එකකින් ගෙදරට router + sim එවල තිබ්බා.. ඒත් තවම sim එක active වෙලා නැහැ.. උන්ට දවස ගානේ කෝල් කරලා කිවුවත් තවම active නැහැ.. උන් හැමදාම මොකක් හරි කියලා ලිස්සලා යනවා.. system update ලු හෙට active වෙයි.. අනිද්දා active වෙයි කියලා.. 

SLT එකට call කරාම උන් කියනවා මගේ කිසිම detail එකක් SLT එකට ඇවිල්ලා නැහැ ලු..
මේක ගොඩ දාගන්නේ කොහොමද ?මේ වගේ ඒවා complain කරන්න පුළුවන් ද ?

SLT එකට call කරාම උන් කියනවා මගේ කිසිම detail එකක් SLT එකට ඇවිල්ලා නැහැ ලු..

මේක ගොඩ දාගන්නේ කොහොමද ?මේ වගේ ඒවා complain කරන්න පුළුවන් ද ?

. SLT උන් ලග තියෙන්නේ අර ලොකු phone එකත් එක්ක එන router විතරයි දැන්..