1. yapa100

    🔴 හදිස්සි 🔴

    බස් ගනන් බහිනවා.වටේටම බැරියස් දැම්මා.stf ඉස්සරහාට දැම්මා.waiting for oders
  2. yapa100

    🔴 හදිස්සි 🔴

    හේතුව තෙරුම් ගන්න මොලයක් තියේ නම්
  3. yapa100

    🔴 හදිස්සි 🔴

    🔴 හදිස්සි. පුලුවන් සැම කෙනෙකුම ගොල්ෆෙස් වහාම යන්න.අනික් අයටත් කියන්න.පාන්දරට කට්ටියට යන්න කියන්න.
  4. yapa100

    FACE MASK NO MORE | මුව ආවරණ භාවිතය ඉවතට. 🔴BREAKINGNEWS

    🔴 අද සිට මුව ආවරණ භාවිතා කිරිමට තිබු අනිවාර්ය නිතිය ඉවතට. නමුත් පොදු ප්‍රවාහන සේවා හා ගෘහස්ත සාදවලදි මාස්ක් භාවිතය අනිවාර්ය වේ. 🔴 Wearing face masks in public will not be mandatory except during public transport & indoor functions with effect from today, New Health Minister Prof. Channa...
  5. yapa100

    තවත් නමට අමාත්‍යවරු 21ක් පත්කෙරේ. 🔴බ්‍රේකින්

    🔴 දැන් නම් ගඩාෆි ඉල්ලන්නේ.
  6. yapa100

    තවත් නමට අමාත්‍යවරු 21ක් පත්කෙරේ. 🔴බ්‍රේකින්

    🔴 BREAKING තවත් රාජ්‍ය අමාත්‍යවරු 21ක් දිවුරුම් දෙයි..
  7. yapa100

    කිරුළපන ආමි තට්ටයා BACK IN ACTION. #පින්බත්

    🔴 ජාතිවාදය වපුරා ෆෙස්බුක් පෙජ් එක අහිමිකරගත් කිරුළපන ආමි තට්ටයා අරගලය දියාරු කිරිමේ මෙහෙයුමක.
  8. yapa100

    GENERAL STRIKE ON 20TH. 🔴BREAKING

    🔴 BREAKING NEWS එළැඹෙන 20 වැනිදා ජාතික විරෝධතා දිනයක් ලෙස නම් කරමින් සියලු වැඩ බිම් තුළ අඛණ්ඩ වැඩවර්ජනයක් දියත් කිරීමට සියලු වෘත්තීය සමිති තීරණය කර ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ රජය අත්තනෝමතික ලෙසත්, ඉතා උද්දච්ච ලෙසත් ගනු ලැබූ අදූරදර්ශී තීන්දු හේතුවෙන් රට ආර්ථිකමය වශයෙන් විශාල අර්බුදයක හිර කර...
  9. yapa100

    ජනාධිපති අද රාත්‍රියේ ජාතිය අමතයි.

    🔴 නව කැබිනට් මණ්ඩලය අමතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කළ කතාව අද (18) දින රාත්‍රි 7.30ට සියලු රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකා ඔස්සේ විකාශය කිරීමට නියමිතයි.

    No contents