1. yapa100

    CABINET SWRON IN STARTED. නාකියෙක්ගෙන් පටන් ගනි.

    🔴 නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම ආරම්භ කර ඇත. 🔴 දිනේෂ් ගුණවර්ධන- රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් පාලන හා පළාත් සභා කැබිනට් අමාත්‍ය ධූරයේ මොහොතකට පෙර දිවුරුම් දෙන ලදී.
  2. yapa100

    Today is the day සින්හලු.

    🔴 Breaking ජනාධිපති කාර්යාල ප්‍රවිෂ්ට මාර්ගය අවහිර කරගෙන සිටින විරෝධතාකරුවන්ට එරෙහිව අද (18) දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් වාරණ නියෝගයක් ලබා ගැනීමට සූදානම් වන බව වාර්තා වනවා. 🔴 Heavy police and army in stand by inside the presidents secretarys office.
  3. yapa100

    New Cabinet Swron in today morning.

    🔴 නව කැබිනට් මන්ඩලය අද උදැසන 10.30 ට දිවුරුම් දේ.
  4. yapa100

    ප්‍රොජෙක්ටර් එකට චූ ගිය ගෝටා 20 සංශෝධනය හකුලා ගන්න කැමති වෙයි 🤣🤣

    ඔය ඊයේ දාපු නිවුස් එක දාලා තියෙන්නේ අද කියලා නේ. අද 18.ඔකේ එන්න ඔනෙ අනිද්දා කියලා
  5. yapa100

    ප්‍රොජෙක්ටර් එකට චූ ගිය ගෝටා 20 සංශෝධනය හකුලා ගන්න කැමති වෙයි 🤣🤣

    හෙට පාර්ලිමේන්තුව නැ කුකුලෝ. 19 තියෙන්නේ
  6. yapa100

    ජනාධිපති කාර්‍යාලය තුල පුද්ගලයෙක් ස්ව්‍යන්වින්දනයේ යෙදෙන විඩියෝවක් 🔴අයියෝසල්ලි

    🔴 BREAKING ජනාධිපති කාර්‍යාලය තුල පුද්ගලයෙක් ස්ව්‍යන්වින්දනයේ යෙදෙන විඩියෝවක් සමාජ මාධ්‍ය තුල මේවනවිට පලවෙමින් පවති.🤣
  7. yapa100

    ජනාදිපති කාර්‍යාලයේ HandShake

    මෙක කටක් ඇරලා නිවුස් එකක දානෙනෙ කොමද කියලා හිතන මම
  8. yapa100

    SL to raise $ 8 bln by selling valuable assets

    NOBODY GONNA BUY AT THIS POINT. GOV IS UNSTABLE
  9. yapa100

    මිලග තුරුම්පු LEAK වේ. පින්තුර EDIT

    ගෙම නම් ගෙම පුතා.
  10. yapa100

    🔴 BREAKING NEWS අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහලට.

    බම්ප් GOV WILL FALL BF APRIL END ------ Post added on 1650214524

    No contents