කෝමද මචො. . :)
ලීස් එක කවර් කරන් තමන්ට පඩියක් ගන්නවනම් ෆුල්ටයිම් දුවන්න වෙනවා. .
35ට දුවන එක පාඩුයි ඒකෙනුත් 25% දුන්නම කිලෝමීටරයට 26.25 ලැබෙන්නේ. .
කිලෝමීටරයකට තෙල් වලට 10ක් අයින් කරන්න ඕනා එතකොට 16.25. .
ඒකෙනුත් වාහනේ නඩත්තුවටයි, හයර්ස් නැතුව යන කිලෝමීටර් ගානටයි, ඉන්ශුවරන්ස් එකටයි ගානක්...