නත්ථි දින්නං, – දීමෙහි විපාක නැත.
නත්ථි යිට්ඨං, – මහා දානයෙහි (පූජා කිරීමෙහි&විපාක නැත.)
නත්ථි හූතං, – පුද පඩුරු යැවීමෙන් ප්රයෝජනයක් නැත.
නත්ථි සුකටදුක්ඛටානං කම්මානං ඵලං විපාකෝ, – - හොඳ නරක ක්රියාවල විපාක නැත.
නත්ථි අයං ලෝකෝ, – මෙලොව සිට ලොව ඉපදිමක් නැත.
නත්ථි පරෝ ලෝකෝ, – මෙලොව සිට පරලොව...