මම බුද්දගෝශ හිමියන් ගැන ගූගල් සර්ච් කරද්දි එක ආටිකල් එකක තිබ්බා පාසුකාලිනව එකතුකල ත්‍රිපිටක සූත්‍රයන් වගයක් උන්වහන්සේ එකතුකලා කියලා. . මට ඒ කොටස දැන් හොයාගන්න බැරිවුනා. .
ඒකයි මන් ඇහුවේ ඔබත් එහෙම කියනවද කියලා? වර්ශයත් ඇහුවේ ඒකයි. . ඒක ඇත්තනම් ත්රිපිටකයද තුලද පිරිසුදු බුදු දහම නැති බවට තර්කයක් ගේන්න පුලුවන්. .
එහි ඇති බරපතල කම නිසාමයි මුලින් ඔය ප්‍රශ්නෙ ඇහුවේ. . මට පේනවා සමහරක් ත්‍රිපිටකය බොරු කරන්න තර්ක ගේන්න උත්සහයක් දරන බව. . ත්‍රිපිටකයේ වචනයකදු බොරු කලහොත් එතනින් එහා බුදුදහමක් නෑ. . අන්‍ය ආගමිකයන්ගේ උත්සහය එයයි. . වාද කරද්දි ඒ බව තේරුම් ගන්න ඕනා. .
හරි දැන් මාර්තුකාවට එමු. . අටුවාව ත්‍රිපිටකයට සම්බන්ද නැත්තම් එහි කොටස් ත්‍රිපිටකයේ නැත්තන් වද වෙන්න දෙයක් නෑ. .
බුදුහමුදුරුවෝ දේශනාකලානේ තමන් කීවා යයි කීවත් පිලිගන්න එපා නුවනින් විමසාබලා පිලිගන්න කියලා. .
ඉතින් හමුදුරු නමක් හෝ ගිහියෙක් දර්මය පිලිබද ග්රන්ථයක් ලියනවනම් එහි ඇති කරුනු වල වගකීම ඔහු ගත යුතුයි. .
ත්‍රිපිටකය තිබෙද්දි අටුවාවල අවශ්‍ය තාවයකුත් නෑනේ. .