එල මචන්,,:):)
එහෙම සීන් එකක් ද,,සිරාවටම උබ කියනකන් දන්නෙ නෑ බන්,,අනිවා වෙන්න පුලුවන්,,මොකද මූ කොයි වෙලෙත් තනියමනෙ ගේම ගහන්නෙ :frown::frown:
මචන් අලුත්ම Green Lantern ට අරන් තියෙන්නෙ Chris Pine ව,,පට්ට නෙහ්,,Ryan Reynolds පස්සෙ මාවල් ලගෙ deadpool උනානෙ,,Chris Pine ඩයල් එක,මම් පට්ට ආසම...