hehe පට්ට කතාව :lol::lol:
he he :lol::lol:
අනිවා මචන් leto පට්ට,,මම උගෙ band එක ගැනත් ලියන්නම හිට්යෙ,,අමතක උනා බන්,,අනිවා ලෙටෝ හොදටම කරයි මචන් joker චරිතෙ :):)
අනිවා මචන්,,නෝලන් ගෙ බලපෑමත් එතන තියෙනවා,නෝලන් ගෙ story එක පට්ටයි,,DC ලගෙ ඉස්සරහට එන්න තියෙන ෆිල්මුත් එහෙම වෙයි කියල...