ඔටු වලි කතාවට කලින් තව කතාවක් බලල ඉන්නකෝ...
ලිතුවේනියාවේ දහස් ගණන් කුරුස තියන කන්දක් තිබෙනවා. ගණන්බලා තිබෙන ආකාරයට කුරුස ලක්ෂයකට වැඩි ප්රමාණයක් මෙතන තිබෙනවා.ජනප්රවාද අනුව කියවෙන්නේ ලිතුවේනියාව කතෝලික රටක් වීමට පෙර මෙහි තිබු පල්ලියක් ගෝත්රික ජනතාව විසින් ගිනිතැබූ බවත් එහි විසු පුජකයින් සිහි...