6. දුවිල්ලෙන් නිර්මාණය කරපු සිතුවම් ටිකක් පහල තියෙන්නේ. Allison Cortson නම් ඇමරිකානු චිත්ර ශිල්පිනිය විසින් තමුන්ගේ නිවසේ ගෘහ භාණ්ඩ වල දුහුවිලි vacuum cleaner එකක් මගින් එකතුකරගෙන ඒවා ගම් මගින් ඇලවීමෙන් තමයි මේ සිතුවම් නිර්මාණය කරලා තිබෙන්නේ. ඊට පස්සේ තෙල් සායම් වලින් වර්නගන්වලා තිබෙනවා.