එළකිරි එකට ආපු අලුතම හේතුවක් නැතිව ගොඩක් අය මගේ රෙප් කපල රතු කළා. උඹ කාගේ ෆෙක් එකද බන් කියල අහල තමයි ගොඩක් උන් රෙප් කපල තිබ්බේ. පලවෙනි පොස්ට් එකෙන්ම අලුත් මෙම්බර් කෙනෙක්ට එලකිරිය එපා කරවන එක වැරදි වැඩක්:angry::angry::angry:...
මම උඹේ කතාව කියෙව්වේ නම් නැහැ කපුටෝ දිග වැඩි නිසා. ඒත් ඉස්සරහට මේ...