මුල්ම එක බලමු. අපි දිනුවොත් අපිට 100ක් හම්බවෙනවා. අපි පැරදුනොත් අපිට කිසිම පාඩුවක් නෑ. ඇයි 100 අපි ළඟ කලින් තිබුණු එකක් නෙමෙයි නේ.
දෙවැනි එක බලමු. දිනුවොත් 100යි. (200-100) පැරදුනොත් තිබුණු 100ටත් කෙලවෙනවා. ඇයි ඒ 100 අපේ පර්ස් එකේ තිබුණු එකක් නේ.
ඒක හින්දා අපිට වැඩි වාසිය තියෙන්නේ ඵලවෙනි එකේ...