කලුතරින්.ලයිසන්.ගන්න.අය
කලුතර කච්චේරියෙන් අලුතින් ලයිසන් ගන්න අයට වැදගත් වෙයි.
ඒක හින්දා දැන් පාන්දරම ගිහිල්ලා හැතැම්මක් විතර දිග පෝලිමකට සෙට් වෙන්න එපා. ටික වෙලාවකට පස්සේ නිලධාරියෙක් ඇවිල්ලා පෝලිම විසුරුවා හරිනවා. අපේ එකෙක්ට මෙඩිකල් එක ගන්න ගිහිල්ලා නිරපරාදේ හැරිලා එන්න උනා. හැබැයි ඌ 1න්...