මචන්ලා , මන් ගාව තියෙන්නේ Windows 7 Genuine Purchase කරපු license එකක් . මන් ගාව key එක තියෙනවා. මන් lap එකේ 7 අයින් කරලා 10 දැම්ම . ඒ key එක accept කරන්නේ නැ . මේකට මොකක්ද කරන්න පුළුවන් ?
key එකක් 10 වලට අලුතෙන් ගන්න ඕනද
නැත්තම් තියෙන key එක upgrade කරගන්න පුලුවන්ද ?
Help මචන්ලා


key එකක් 10 වලට අලුතෙන් ගන්න ඕනද

නැත්තම් තියෙන key එක upgrade කරගන්න පුලුවන්ද ?

Help මචන්ලා



