ශ‍්‍රී ලංකාවට මුදල් ආධාර දෙන්නේ නෑ.ජපානය දැනුම් දෙයි. 🔥

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴BREAKING
    ශ‍්‍රී ලංකාවට මුදල් ආධාර දෙන්නේ නෑ.වැරදි ලෙස භාවිත කරනවා. ජපානය දැනුම් දෙයි.

    ශ්‍රී ලංකාවට මේ මොහොතේ ආධාර නොදෙන බව කොළඹ සිටින ජපාන තානාපති Mizukoshi Hideaki සඳහන් කර තිබේ.

    ශ්‍රී ලංකාවට මේ මොහොතේ මූල්‍ය ආධාර ලබා දුන හොත් ඒවා වැරදි ලෙස කළමනාකරණය වීමේ අවධානමක් පවතින බවද ජපාන තානාපතිවරයා එහිදී සඳහන් කර ඇත.
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,594
    5,488
    113
    Ponna gota eth allagena innawane

    He knows very well that no country will give any loans as long as the rajafucksas are there
     
    • Like
    Reactions: signshop

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    නිවටයෙක් ජනාධිපති වෙලා පොන්නයෙක් අගමැති වුනාම ඕක තමයි වෙන්නෙ. නිවටයා සහ පොන්නයා යනකම් කිසි වගතුවක් වෙන්නෑ මේ රටට.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,287
    9,153
    113
    Dubai
    කව්රුත් දැන් කිසිම ආධාරයක් කරන්නේ නෑ . මුන් බුරුත්ත පිටින්ම මුලු සෙට් එක ගෙදර යවලා රටට වග කියන කණ්ඩායමක් පත් වෙනකල් කිසිම රටකින් අපිට කිසිම උදව්වක් ගන්න වෙන්නේ නෑ. මුන් මහ මළ පෙරේතයෝ සෙට් එකක් වගේ බන්. දුම්මල ගැහුවත් යන්නේ නෑනේ :no:
     
    • Like
    Reactions: kolavari

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,343
    24,573
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඔය තියෙන්නෙ හරියටම කියල. මුන් දන්නෙ හොරා ගහන්නයි කාබසිනිය කරන්නයි විතරයි. investment ගැන හිතන්නෙවත් නැතුව.
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    මුදල් දෙන්න බැරි නම් පොඩි ළමයින්ට කිරිපිටි, කෑම ජාති, බෙහෙත්, වගේ දේවල් දෙන්න පුළුවන් .
    ජපානේ වෙන ඇරියස් එකක් කාවර් කරන්න යන්නේ
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    පොහොට්ටු සෙට් එක එකතු වෙලා රට නැති කරලම දැම්මා
    අනිත් සෙට් එක තට්ට ගනයෝ ටික
    දැන් මොකුත් වෙලා නැහැ වගේ පිනට කකා ඉන්නවා