Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Yesterday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
හොයල ගත්ත සින්දු
sherek
Post #107
Oct 27, 2021
Forum:
ElaKiri Talk!
BIT or BCS - කෝකද හොඳ?
මම දෙවනි අව්රුද්ද යන්නේ. පලවෙනි එක අව්ලක් උනේ නෑ. ප්රෝග්රැමින් නම් කලින් ඉදන් ටිකක් දන්නවා. මහ ලොකු දැනුමක් තිබුනේ නෑ ඒ උනාට. යූටියුබ් එකෙත් හොද වීඩියෝ තියෙන්වා. ඒවා බලලා පාඩම් කරන්ඩ තියෙන ටික කරගෙන පාස්ට් පේපර් ටිකක් කරලා ගියාම වැඩේ ගොඩ දා ගන්ඩ පුලුවන්. රිසල්ට් එකත් සාමන්යයෙන් හොදට තිබුනා...
sherek
Post #11
Oct 23, 2021
Forum:
ElaKiri Talk!
BIT or BCS - කෝකද හොඳ?
බිට් තනියම කරන්ඩ අමාරු නෑ. හරියට ඉන්ටනෙට් පාවිච්චි කරන්ඩ දන්නවනම්.
sherek
Post #3
Oct 23, 2021
Forum:
ElaKiri Talk!
අනන්යා පාන්ඩේ
ඕකිගේ මහ එකා නම් අනිවා ඩ්රග් ඩීල් කරනවා. මරු කෙළි පොඩ්ඩ මොනවා උනත්
sherek
Post #5
Oct 23, 2021
Forum:
ElaKiri Talk!
සියල්ල දත් සේපාල් අමරසිංහ LOL
මිල්ලන්ගොඩ ලොක්කා ඉස්සර උදේ පාන්දර ඔලුවේ ඉදන් රෙද්දක් පොරවගෙන යනවා ඇතා බලන්ඩ. ඇතා බලල තමා දවසේ වැඩ පටන් ගන්නේ.
sherek
Post #145
Oct 20, 2021
Forum:
ElaKiri Talk!
පිරමීඩ හදපු හැටි
ඔව් ඔව්, මට පේන්නේ ලංකාවේ සුපිරි ටෙක්නික් තිබිලා තියෙනවා. අර වගේ ලොකු ස්කේල් එකේ ඒවා නැති උනාට.
sherek
Post #23
Oct 19, 2021
Forum:
ElaKiri Talk!
පිරමීඩ හදපු හැටි
ගල් ටෙක්නික් ලංකාවෙ තිබිලා තියෙනවා. මම දැක්ක ලංකාවේ ඉස්සර හදපු වතුර ලයින් එකක් තනිකර ගල් වාද්දල හදල තියෙන්නේ. තැන නම් මතක නෑ, කොහොමහරි පත ගල් කුට්ටි වලින් හදල තියෙන්නේ. රිටිගල එහෙම තියෙන ගල් වැඩත් සුපිරි. චීස් වගේ කපල ඔප දාල, අදටත් හොදටම තියෙනවනේ.
sherek
Post #21
Oct 19, 2021
Forum:
ElaKiri Talk!
දැනුයි සැබෑ ගුරු වර්ජනේ පටන් අරන් තියෙන්නේ
මේ ලොජික් එක කිසිම ගැලපීමක් නෑ. තමන්ගේ බිස්නස් එකකින් තමන් හොරකම් කරන්නේ නෑනේ. අනික බිස්නස් කරන්නේ ලාබ ලබන්ඩ. එක දිගට පාඩු ලබනකොට උපාය මාර්ගිකව ක්රම පාවිච්චි කරනවා ලාබ ලබන්ඩ. මේ බිස්නස් එකේ එහෙම මොකවත් වෙන්නේ නෑනේ. උදාහරණයක් විදියට මිනිස්සු බස් වල නිකක් ගිහින්ද ලංගම පාඩු ලබන්නේ. ඔහේ චන්ද ගන්ඩ...
sherek
Post #42
Oct 19, 2021
Forum:
ElaKiri Talk!
ලක්ෂෙකට විතර ගන්න හොඳ හෙඩ්ෆෝන් එකක්
සවුන්ඩ් කොලිට් එක ඕන නම් ඔය ගානට hifiman sundara එකක් ගන්ඩ හොද ඈම්ප් එකක් එක්ක. පෝර්ටබිලිටි ඕන නම් සෝනි wh සීරිස් එක හොදයි.
sherek
Post #17
Oct 18, 2021
Forum:
ElaKiri Talk!
Amazon එකෙන් මැක් එකක් ඕඩර් කර සින්හළු
නෑ
sherek
Post #10
Oct 14, 2021
Forum:
ElaKiri Talk!
ලංකා ඉතිහාසයේ ලොකුම ණය හෙට ගැනිමට මහ බැංකුව හෙට සුදානම්. #Economycollapse
කතාව නම් හරි. වැඩේ තියෙන්නේ කලින් ගත්ත ණය වල වාරිකයක් ගෙවන්ඩනේ මේ අලුත් ණයක් ගන්නේ.
sherek
Post #59
Oct 13, 2021
Forum:
News and Updates
Macbook එකක් ගන්න හිතුන සිංහලු
මගේ 2013 මැක්බුක් ප්රෝ එකක් තියෙන්නේ. මේ වෙනකොට අව්ලකට තියෙන්නේ බැටරි ලයිෆ් එක අඩුයි. ඒත් පැය 3-4ක් තියා ගන්ඩ පුලුවන්. මොනවහරි දැම්මොත් අරක නෑ මේක නෑ කිය කියා එරර්ස් එන්නේ නෑ. එක්ස්පීරියන්ස් එක නම් රොක් සොලිඩ්.
sherek
Post #11
Oct 13, 2021
Forum:
News and Updates
දෙමල තෝසේ
මටනම් ඔක්කොම වගේ හොදා. ඉස්සරෝම දවසේ කාපු කඩෙත් මරු.
sherek
Post #22
Oct 11, 2021
Forum:
ElaKiri Talk!
Insurance එකට දාපු සල්ලි අපහු ගන්න පුලුවන්ද ?
නෑනේ. පොලී රේට් එකක් තියෙනවා. ක්ලේම් කරොත් එහෙ මෙහෙ වෙනවද දන්නේ නෑ. නැත්තම් පොලියක් එක්ක කල් පිරුනු ගමන් හම්බෙනවා. මමත් අව්රුදු 9කට කලින් දැම්මේ හැබැයි මතකත් නෑ ඕව. අපේ ලොකු තාත්ත ගත්තා පොලියක් එක්ක අව්රුදු 10කට දාපු එකක්. පොලියක් එක්ක තමයි හම්බෙන්නේ. ------ Post added on 1633930283
sherek
Post #12
Oct 11, 2021
Forum:
ElaKiri Help
Insurance එකට දාපු සල්ලි අපහු ගන්න පුලුවන්ද ?
ඒත් ප්රශ්නයක් නෑනේ. චූටි පොලියක් එක්ක ඒ ගාන ආයේ හම්බෙනවනේ.
sherek
Post #9
Oct 11, 2021
Forum:
ElaKiri Help
Insurance එකට දාපු සල්ලි අපහු ගන්න පුලුවන්ද ?
ඕක තියෙන එක වටිනවා. ඒක තේරුම් යන්නේ හදිසි අසනීපයක් වෙලා දිගට හරහට වියදම් යන්ඩ ගත්තම. වැටුපකින් මේන්ටේන් වෙන පවුලකට ඒ වගේ ඉම්පැක්ට් එකකින් ගොඩ එන්ඩ සෑහෙන කාලයක් යනවා. අපේ අහල පහල ගෙවල් දෙකක ඔය වගේ සිද්දි 2ක් උනා. දෙගොල්ලොම යූනියන් එකේ ඉන්ශුවරන්ස් දාල තිබුනේ. කිසිම ප්රශ්නයක් උනේ නෑ දෙගොල්ලොන්ටම...
sherek
Post #6
Oct 11, 2021
Forum:
ElaKiri Help
ලංකාවෙ බිස්නස් කාරයො පිටරට ගියාම.. 🤣🤣
Damn son, well said.
sherek
Post #28
Oct 8, 2021
Forum:
ElaKiri Talk!
Sanjana Onaali Gamarachchi ❤️ ( . )( . )
කකුල් දෙක පටන් ගන්න තැන ඉදන් උඩහට යනකල් ශෝයි
sherek
Post #26
Oct 4, 2021
Forum:
New Artist or Actor
නිරූපමා රාජපක්ෂ Exposed
එතකොට නිරූපමාද හොදටම කරලා තියෙන්නේ?
sherek
Post #35
Oct 4, 2021
Forum:
News and Updates
දීර්ඝකාලීන ආයෝජන ක්රම
තෙත හෙවන පරිසරයක වැනිල හොදට හැදෙනවා. මේන්ටේනන්ස් හොදටම තියෙන්ඩ ඕන. මේන්ටේන් කරන්ඩ වියදමක් නැතිම තරම් ඒ උනාට නිතරම වගාව එක්ක ඉන්ඩ ඕන. මල් හැදෙන කාලේට මාස 3ක් විතර එක දිගට උදේ 10 වෙනකල් මල් පරාගනය කරන්ඩ ඕන. ඒවා කරන්ඩ පුලුවන් නම් වැනිල හොදයි.
sherek
Post #18
Sep 18, 2021
Forum:
ElaKiri Talk!
1
2
3
…
Go to page
Go
10
Next
1 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom