පලාතේ දුම්කොල ඩීලර් literarly ගෙවල් දෙකක් එහා පැත්තේ. පොර ගාව සිංහල දුම්කොල නොම් 1 ස්ටොක් තියෙනවා තව අව්රුද්දකට විතර හරියන්ඩ. වත්ත වටේ රවුමක් ගියාම බුලත් පුවක් තියෙනවා. හුණු නම් ලේසියෙන් හොය ගන්ඩ පුලුවන්නේ. පුවක් නම් නස්පෙට ගනන් යනවා ඉස්සරහට. කෝකටත් මඩ පුවක් ටිකකුත් දාලා තියෙන්නේ.