මම මැක් වලට ඇවිත් අව්රුදු 4යි. quality of experience අඩුම තරමේ 95% ක් වත් කියලා කියන්ඩ පුලුවන්. කොහෙන් මොනවා ඩවුන්ලෝඩ් කරත්, ඉන්ස්ටෝල් කරලා ඇප් එක ඕපන් කරනකොට වැඩ. අර ෆයිල් එක නෑ මේක නෑ කියලා එරර් එන්නේ නෑ. වයිරස් නෑ. හැමදාම බැක්ග්රවුන්ඩ් එකේ අප්ඩේට් වෙන්නෙත් නෑ. අනික පිරිවෙලයි, ලස්සනයි...