1. sherek

    මොඩල්ගෙ/නිළියගෙ නම දැනගමු official thread

    කව්ද මේ මිරත්‍රවරුනි?
  2. sherek

    අලුත් මාසෙට නෙත්මිගෙන් වැඩ අැල්ලුවා

    කාලගුණයට පින් සිද්ද වෙන්ඩ නැග්ගා බන්.
  3. sherek

    පිටියේ අප්පුගේ සිංහල ආයුර්වේද කොවිඩ් ඖශධය 100% සාර්ථකයි! තුන්වන පර්යේෂණ වටයට රාජ්‍ය අනුග්‍රහය.

    ඔය බේත හදපු පොර අපේ ගෙවල් පැත්තේ ඉන්නේ. පොර කොහේ බෙහෙත් දෙනවද නම් දන්නේ නෑ, හැබැයි කාලි දේවාලයක් නම් කරනවා. නිදන් වැඩ තමා කරන්නේ. ආරන්චි විදියට බැසිල්ලා එහෙමත් යනවා එනවා (මම නම් දැකලා නෑ, ගමේ උන් කියන්නේ). උබල වැඩිය මේකේ ඇරගන්ඩ එපා. කැලණි ගගෙන් නයෙකුත් ආවනේ.
  4. sherek

    උඹල Tehran බැලුවද ?

    පොඩ්ඩක් හොයල බැලුවා. ගොඩක් ටිවි වල තමා ඉන්නේ. මට නම් ෆිල්ම් එකක් සෙට් උනේ නෑ
  5. sherek

    උඹල Tehran බැලුවද ?

    කෑල්ල නම් සුපිරි. කතාවත් කියල වැඩක් නෑ.
  6. sherek

    රහත් හෝ මාර්ගඵල ලාභී

    රහත් අරහත් කියන්නේ වචන දෙකක්. බුදුහාමුදුරුවොම ඕක පැහැදිලි කරල තියෙනවා අර ඒ කාලේ තිබුන ආගම් 62 විස්තර කරන සුට්‍රයේ (මට මතක විදියට සුට්‍රය ඒක). ඒ කාලේ රහත් කට්ටිය ඕන තරම් ඉදල තියෙනවා. මන් හිතන්නේ ඔය කියන්නේ අනාර්ය ධ්‍යාන ලබපු කට්ටිය. (ආර්ය ධ්‍යාන ලබපු කට්ටිය හිටියද කියල මතක නෑ). බුදුහාමුදුරුවො පාර...
  7. sherek

    විට කෑම සම්බන්දවයි !!!

    මචන්ලා, පහුගිය ටිකේ ගෙදරටම කොටු වෙලා වගේ හිටපු නිසා, නිකන්ම ඉන්ඩත් බැරි නිසා පොඩි වගාවල් කීපයක් ආරම්භ කරා. වතු වැඩ කරන ගමන් කොහොම හරි විට කන්ඩත් පුරුදු උනා. දැන් දත් ටිකත් චාටර්, හිනා වෙන්ඩවත් බෑ. එහෙම කියල මේ මගුල නවත්තන්ඩත් බෑ. මොකද කරන්නේ මචන්ලා? කෑල්ලක්වත් හම්බෙන්ඩ යන්ඩ විදියක් නෑ.
  8. sherek

    කොළඹ කෙල්ලො

    ඔව් ඔව්, සීන් එක ඇත්ත. කලින් හිටිය එක අනුරාධපුරේ, හෙන සුදුයි. පැත්තේ හැටියට උපරිමයි. දැන් එක පොලොන්නරුවේ. උබ කියපු විදිය තමා. හරියන්නේ නෑ. නවත්තන්ඩ ඕන.
  9. sherek

    කොළඹ කෙල්ලො

    මම නම් දුශ්කර පැති වලට තමා කැමති. සෙට් කර ගත්ත ඔක්කොම එහෙම ඒවා. ආයෙ කම්මැලිකම කියන වචනේ ශබ්දකෝශේ නෑ. පොලොවෙ පය ගහල ඉන්ඩ දන්නවා. ලෝකෙට පේන්ඩ ජීවත් වෙන සීන් නම් හරියන්නේ නෑ.
  10. sherek

    කව්ද බන් මේ milf?

    ලගින් යනවා ඈ
  11. sherek

    කව්ද බන් මේ milf?

    පෝස්ට් එකක් උස්සලා දානකොට ටැග් කරල දාන්ඩ එපැයි.
  12. sherek

    නිපුන රණවක මහින්ද රාජපක්ෂගෙ නංගිගෙ පුතා නිසා ඔහු දින්නා මම පැරදුණා-නිරෝෂන් ප්‍රේමරත්න

    පාර්ලිමේන්තු හිටිය ටිකේ ලෝන් එකක් ඇරන් කඩයක් හරි දාගත්තනේ. ඔය මදෑ
  13. sherek

    කව්ද බන් මේ milf?

  14. sherek

    එක්සයිස් නැතුව බඩ බස්සමු

    මොන හුයන්නක්වත් ඕන නෑ. රෑට නොකා ඉඩපන්. මගේ නම් මහා ලොකුවට බඩ තිබුනේ නෑ. හැබැයි මාසෙන් ලාවට පැක් එක පේන ගානට ඇවිත් තියෙනව. දැන් ටික ටික ව්‍යායාම කරන්ඩත් පටන් ඇරන් ඉන්නේ.
  15. sherek

    බැන්දම ගෑනිට පවරන වැඩ

    පිලිවෙල වෙන්ඩ ඕන, ඕන ගේමකට මාත් එක්ක හිට ගන්ඩ පුලුවන් වෙන්ඩ ඕන. උයන එක නම් ලොකු අව්ලක් නෑ. දෙන්නම එකතුවෙලා උයන එක වගේ පොඩි පොඩි වැඩ කරන එක හොදයි කියල මම කියන්නේ.
  16. sherek

    මේ මොන හු**යක්ද?

    බොරු කියන්ඩ ඕන නෑනේ. ඔය ගෑනු ලමය මට කීප පාරක්ම උදව් වෙලා තියෙනවා.
  17. sherek

    Questions ළමා කාලේ ලස්සනම කරපු ටීවී සහ රේඩියෝ චැනල් එක මොකක්ද?

    ගෙදරට ලයිට් ගත්තේ 2005. ලයිට් ගන්ඩ කලින් මට මතකයි රේඩියෝ එකේ කණාමැදිරි රාතිය අහනවා. අන්න ආතල්.
  18. sherek

    කසාද බදින්ඩ හොදම වයස මොකක්ද?

    ඇත්තම කියනවනම් මට කසාද බදින්ඩ කිසිම උවමනාවක් නෑ. ගෙවල් වල පීඩනෙත් එක්ක තමා මේක ගැන හිතන්ඩ වෙලා තියෙන්නේ. මාම බැන්දේ 43න්. දැන් ළමයි දෙන්නෙකුත් ඉන්නවා. ලොකු එකාට 18ක් විතර වෙනකොට මනුස්සයට 60ත් පැනල. ඕව පෙන්න පෙන්න තමා කලින් බදපන් කියන්නේ.

    No contents