sampath private banking

sl77

Junior member
  • Jun 26, 2016
    70
    58
    18
    sampath private banking ganna eke pros and cons monada.? mage sampath bank 20m+ thiyena nisa mawa mekata select wela kiyala sampath eken call karala kiwa.. meka gaththoth digatama sampath eke 20m+ thiyan inna oneda passe ita wada adu unoth mokada wenne?
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,094
    1
    31,625
    113
    - උඩරට -
    හොඳ නරක බ්‍රාන්ච් එක අනූව වෙනස් වෙනවා..
    20M දාපන් Money Market ගිනුමකට...

    මොකේටද යකෝ සිලෙක්ට් කීවේ
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,991
    4,012
    113
    Sri Lanka
    මාසෙකට කීයක් කැපෙනවද අහන්න මුලින්ම.. NTB එකේ හැම මාසෙකම 2500 ගානෙ කපන්න ආව. අහක් කර ගත්තා.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,392
    8,534
    113
    සම්පත් වලට වැඩියනම් ග්‍රාමිය බැන්කුවත් හොදයි මට 😂