PR ගන්න බෑ එහෙම ලේසියෙන් දැන්. ඒ රටේ නීති වෙනස් වෙලා තියෙන්නෙ.
Euro 45,000 ක් ද කොහෙද invest කරන්න පුළුවන් නම් රුමේනියා වල family පිටින් PR අරන් යන්න පුළුවන්. ඒ රටේ බිස්නස් එකක් open කරල ඒ රටේ මිනිස්සු දෙතුන් දෙනෙක්ට රස්සා දෙන්න ඕන අපි.
කැනඩා වලත් තිබ්බ ඕක. හැබැයි දැන් ඒකත් අමාරුයි. ඉන්දියන්...